• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

OPPO A7 දුරකථනය ළඟදීම ශ‍්‍රී ලංකාවට

5 November 2018
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙම මස අගදී නව OPPO A7 දුරකථනය ශ‍්‍රී ලංකාවට හඳුන්වා දීමට කටයුතු යොදා ඇති බව OPPO Sri Lanka සමාගම නිවේදනය කරයි. වඩා බලවත් බැටරියක්, අලංකාර නිමාවක් මෙන්ම කැමරා සඳහා කෘත‍්‍රිම බුද්ධි තාක්ෂණයද සහිතව පැමිණෙන මෙම නව දුරකථනය සහනදායී මිලකට ලබාගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබෙනු ඇත.

ක්ෂේත‍්‍රයේ ප‍්‍රථම වරට බලවත් බැටරි සමග සහනදායී මිලගණන් හඳුන්වා දුන් OPPO A Series දුරකථන පෙළ, ආරම්භයේ පටන්ම වැඩියෙන්ම අලෙවි වන OPPO දුරකථන පෙළක් බවට පත්වී තිබේ. කෘත‍්‍රිම බුද්ධි තාක්ෂණය(AI) සහිත 16 Mega-Pixel ඉදිරිපස කැමරාවක් සහ 2.0 හා 13MP+2MP ද්විත්ව පසුපස කැමරා ද, 4230mAh විශාල ප‍්‍රමාණයේ බැටරියක් ද ඇතුළුව අතිනවීන විශේෂාංග රැසක් සහිත, ඉතාමත් තාත්වික සහ අලංකාර සෙල්ෆි ඡායාරූප ලබාගැනීමේ හැකියාව ලබාදෙන නව OPPO A7 දුරකථනය රට පුරා පාරිභෝගිකයන් අතර බෙහෙවින් ජනප‍්‍රිය වනු නිසැක ය.

‘‘ද්විත්ව කැමරා, පූර්ණ තිරය. ආරෝපණය දිගුකල් පවතින බැටරිය වැනි විශේෂාංග සමගින් සහනදායී මිලකට ලබාගත හැකි දුරකථනයක් වෙළඳපොළේ නොපැවතීම තරුණ පරපුරට මෙතෙක් අඩුවක් වී පැවතුණා. OPPO A7 දුරකථනය මගින් ඒ අඩුව සපිරෙනවා. ආරෝපණය දිගුකල් පවතින බැටරිය නිසා කෙනෙකුට නිදහසේ තම ජීවිතේ සොඳුරු මතකයන් දවස පුරා ඡායාරූපයට නැගීමට පුළුවන්.” OPPO Sri Lanka සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා පැවසී ය.

මෙතෙක් බොහෝ දෙනෙකුට පැවති ගැටලූවක් වන, ස්මාර්ට් දුරකථන වල බැටරිය ඉක්මනින් බැස යාමේ ගැටලූව නව දුරකථනයේ ඇති 4230mAh බැටරිය නිසා විසඳෙනු ඇත. විශේෂයෙන්ම තරුණ පරපුර තම දුරකථන විවිධ අරමුණු වෙනුවෙන් නිතර භාවිතා කරන නිසා, OPPO A7 ඔවුන් අතර බෙහෙවින් ජනප‍්‍රිය වනු ඇති බවට සැකයක් නැත.

මෙහි සුවිශේෂී Waterdrop Screen සැලසුම තුළ ඉදිරිපස රිසීවරය, කැමරාව සහ ලයිට් සෙන්සරය ඉතා කුඩා ඉඩක ස්ථානගත කර ඇති නිසා දුරකථනයට වැඩි අලංකාරයක් ලැබී ඇති අතර දර්ශන තිරය සඳහා වැඩි ඉඩක්ද වෙන්වී තිබේ. මෙහි කැමරාව සහ ෆ්ලෑෂ් ලයිට් එක යොදා ඇත්තේ ජල බින්දු දෙකක් එකිනෙක යාවන ආකාරයෙනි.

OPPO A7 දුරකථනය නොවැම්බර් මාසය තුළ එළිදැක්වීමෙන් අනතුරුව එය අනෙකුත් A Series සහ F Series දුරකථන මාදිලි මෙන්ම මෙරට පාරිභෝගිකයන් අතර අතිශයින් ජනප‍්‍රිය වනු ඇතැයි සමාගම අපේක්ෂා කරයි. විශේෂයෙන්ම විලාසිතාවන් අගයන තරුණ පරපුරට අතිනවීන අංග රැසක් සමගින් සහනදායී මිලකට දුරකථනයක් මිලදීගැනීමේ අවස්ථාව ලබාදීම මගින් OPPO A7 දුරකථනය මෙරට ස්මාර්ට්ෆෝන් වෙළඳපොළට නව ආදර්ශයක් සපයනු ඇත

Post Views: 3
Previous Post

බහුතරය පෙන්වන තුරු පෙර පැවැති තත්ත්වයම පිළිගන්නවා – කථානායක

Next Post

කථානායක නිවේදනය දැක දැක වැඩ භාර ගත් දිනේෂ්ට කිරිඇල්ලගෙන් ඇමතුමක්

editor

editor

Next Post

කථානායක නිවේදනය දැක දැක වැඩ භාර ගත් දිනේෂ්ට කිරිඇල්ලගෙන් ඇමතුමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved