• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගංවතුරෙන් විපතට පත් ජනතාවට හානි පූරණය කිරීමට සහ වන්දි ලබාදීමට ජනපතිගෙන් උපදෙස්

25 December 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

උතුරු පළාතට බලපෑ ගංවතුරෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන වැඩපිලිවෙළ අඛණ්ඩව පවත්වාගෙන යන අතරම, ආරක්ෂිත කදවුරුවල සිට නැවත පදිංචියට යන ජනතාවට හානි පූරණය කිරීමේ හා වන්දි ලබාදීමේ වැඩසටහනක් කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උතුරු පළාත් ආණ්ඩුකාරවරයාට සහ පළාත් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

මේ වනවිට උතුරු පළාතේ කිළිනොච්චිය හා මුලතිව් යන දිස්ත්‍රික්ක දැඩි ගංවතුර තර්ජනයට මුහුණ පා ඇති අතර එහි ජනතාවට සහන සැලසීමේ කටයුතු අද (25) දිනයේ ද අඛණ්ඩ ව සිදු කෙරිණි.

ජනාධිපතිවරයා උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාට වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත්තේ කිළිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කවල සියලූ ම රාජ්‍ය ආයතන සම්බන්ධීකරණයෙන් අවතැන් ජනතාවට අවශ්‍ය ආහාරපාන, වියළි සලාක, පානීය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් ආදිය සැලසීමේ කටයුතු ක්‍රියාත්මක කරන ලෙසයි.

මේ වනවිට කිළිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්ක දෙකෙහි පවුල් 18638කට අයත් පුද්ගලයින් 60669ක් අවතැන් ව ඇති අතර, ඔවුන් අවතැන් කදවුරු 37ක රදවා සිටියි. පූර්ණ නිවාස හානි 26 ක් සහ අර්ධ හානි 114 ක් එම ප්‍රදේශවලින් වාර්තා වී තිබේ.

එමෙන්ම නිවාස හානි සිදුවී නොමැති පුද්ගලයින් නැවත එම නිවාස වල පදිංචි කිරීමේ දී ආහාර සකසා ගැනීමට අවශ්‍ය උපකරණ ද අලාභ හානි වූ නිවාස නැවත අලූත්වැඩියා කර ගැනීමට ආධාර ලබාදීමේ මූලික පියවර වශයෙන් එක් පවුලකට රුපියල් දහ දහසක මුදලක් සහ අලාභය තක්සේරු කිරීමෙන් අනතුරුව රුපියල් දෙලක්ෂ පනස් දහසක් දක්වා උපරිමයකට යටත් ව මුදල් ලබාදීමට ද තීරණය වී තිබේ.

තවද ගංවතුරෙන් එම දිස්ත්‍රික්කවල අස්වැද්දූ කුඹුරු අක්කර 8000ක් පමණ සම්පූර්ණයෙන් ම ජලයෙන් යටවී ඇති අතර, එම කුඹුරු වෙනුවෙන් අක්කරයට රුපියල් 40000 බැගින් වන්දි ලබාදීමට තීරණය වී ඇත.

අපවිත්‍ර වී ඇති නිවාස, වෙළෙදසැල්, ජල ළිං සහ වැසිකිළි පිරිසිදු කිරීමට අවශ්‍ය වැඩසටහන් පළාතේ රාජ්‍ය ආයතන ඒකාබද්ධ කොට ගනිමින් ක්‍රියාවට නංවන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.

ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් තවදුරටත් ජනතාව මුදාගැනීමේ කටයුතු අඛණ්ඩ ව සිදුවෙමින් පවතින අතර ගර්භනී මව්වරුන් සහ රෝගීන් බෝට්ටු මගින් සුරක්ෂිතව ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව සමත්වී ඇත.

Post Views: 0
Previous Post

ප්‍රවාහන ගාස්තු හෙට මධ්‍යම රාත්‍රියේ සිට පහළට…!

Next Post

අවුරුදු හතේ ඔස්ට්‍රේලියා නායකයා අද තරඟ බිමට 

editor

editor

Next Post

අවුරුදු හතේ ඔස්ට්‍රේලියා නායකයා අද තරඟ බිමට 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
වාහන මිලට වෙච්ච දේ ?

වාහන මිලට වෙච්ච දේ ?

19 May 2025

Recent News

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
වාහන මිලට වෙච්ච දේ ?

වාහන මිලට වෙච්ච දේ ?

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved