• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

OPPO වෙතින් OPPO F11 Pro වෙළෙඳ පොළට

25 March 2019
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

OPPO වෙතින් අඩු ආලෝකයේ පවා සුපැහැදිලි ඡායාරූප ලබාදෙන OPPO F11 Pro – 48MP+5MP Dual Rear Camera පද්ධතියක් සමග අතිනවීන විශේෂාංග රැුසක්
OPPO F11 Pro දුරකථනය ශ‍්‍රී ලංකාවට හඳුන්වා දීම පසුගියදා සිදුකෙරිණි.

අඩු ආලෝකයේ පවා Specifications of OPPO F11 Pro සුපැහැදිලි ඡායාරූප ලබාදෙන මෙය, 48MP+5MP Dual Rear Camera පද්ධතියක් සමග අතිනවීන විශේෂාංග රැසකින් සමන්විත වේ. 48MP ultra-clear කැමරා පද්ධතිය, rising කැමරාව සහ panoramic තිරය වැනි අංග පාරිභෝගිකයන්ගේ සිත් වසඟ කරනු OPPO F11 Pro කැමරාව 48+5MP Dual Rear camera and 16MP Rising camera නිසැක ය. දැන් අබාන්ස්, ඩයලොග්, සිංහගිරි, Daraz, OPPO තිරයථ 6.5” Panoramic Screen 90.9% බලයලත් නියෝජිතයන් සහ OPPO ප‍්‍රධාන ප‍්‍රදර්ශනාගාර වෙතින්,

screen ratio රු. 74,990 කට, Thunder Black සහ Aurora Green වර්ණවලින් මෙම දුරකථනය මිලදීගත හැකි වේ. වර්ණ Thunder Black, Aurora Green VOOC Flash Charge 3.0 Selfie Expert වෙතින් Brilliant Portrait වෙත OPPO යනු කවදත් තරුණ පරපුරේ රුචිකත්වයන්ට ගැළපෙන දුරකථන හා තාක්ෂණයන් හඳුන්වා දීමට කැපවුණු සමාගමකි. තරුණ පරපුරේ ඡායාරූප කලාව තුළ ජනප‍්‍රියම අංගයක් වන Selfie ඡායාරූප වෙනුවෙන් වඩාත් සුදුසු කැමරා සහ තාක්ෂණයන් හඳුන්වා දීම නිසා OPPO ‘Selfie Expert’. විරුදාවලිය දිනාගනිමින් ශ‍්‍රී ලංකාවේ මෙන්ම සමස්ත අග්නිදිග ආසියානු කලාපයේම ජනප‍්‍රිය සන්නාමයක් බවට පත්වීමට සමත් විය. ඉන් අනතුරුව ඡායාරූප තාක්ෂණය සම්බන්ධයෙන් තවත් ඉදිරියට යමින් ප‍්‍රථම වරට Dual Rear Camera පද්ධතියක් සමග F9 දුරකථන හඳුන්වා දීමටද සමාගම කටයුතු කළේ ය. F11 දුරකථන මාදිලි පෙළ මෙම සම්ප‍්‍රදාය තවදුරටත් ඉදිරියටම රැගෙන යන අතර, එම OPPO කීර්තිනාමය Selfie Expert වෙතින් Brilliant Portrait වෙත මාරුවීම හරහා, OPPO F11 ඡායාරූප කලාවේ නව මානයක් සනිටුහන් කරනු ඇතැයි OPPO විශ්වාස කරයි.

low light හිදී පවා සුපැහැදිලි ඡායාරූප ලබාදෙන 48MP+5MP කැමරා පද්ධතිය සමග රාත‍්‍රී ඡායාරූප සඳහා Ultra-clear Night Mode

F11 සහ ත්F11 Pro දුරකථන වල ultra-high standard 48MP+5MP Dual Rear Camera පද්ධතියක්ල F1.79 aperture, ball-bearing closed-loop VCM, 6P lens කැබි එකක් සහ 1/2.25-inch image sensors වැනි විශේෂාංග රැසක් ඇතුළත් වේ. මේ සියල්ල වඩාත් ආලෝකවත් ඡායාරූප ගැනීමට ප‍්‍රයෝජනවත් වන විශේෂාංග ය. Day light සහිත පසුබිමකදී නම්, 48MP ultra HD ඡායාරූප ලබාදීමේ හැකියාව මෙම දුරකථනය සතු ය. Low light අවස්ථා වලදී මෙහි ඇති .Tetracell technology මගින් දත්ත විශේල්ෂණය කර, සමීපයේ ඇති පික්සල් හතරක් එකතු කර 1.6μm තනි පික්සල් එකක් නිර්මාණය කරයි. එය photosensitive pixel tll එකක ප‍්‍රමාණය දෙගුණ කරන ක‍්‍රමයක් වන නිසා low light වලදී ගන්නා ඡායාරූප වඩාත් පැහැදිලි වේ.

නව දුරකථන මාදිලි හඳුන්වා දෙන අවස්ථාවේදී අදහස් දක්වමින් OPPO Sri Lanka සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා මෙසේ පැවසී ය. ‘‘ජංගම දුරකථන ඡායාරූප කලාවේ පෙරළියක් ඇතිකළ සමාගමක් වන OPPO හඳුන්වා දෙන මේ OPPO F11 Pro දුරකථනය, ඡායාරූප කලාවේ නව මානයක් සනිටුහන් කරනු ඇතැයි කියා මා විශ්වාස කරනවා. 48MP Dual Rear Camera පද්ධතිය සහ අහිනවීන විශේෂාංග රැසක් සමගින් low ligh තත්ත්වයන් යටතේ පවාBrilliant Portrait’ ඡායාරූප ගැනීමට හැකිවන නිසා මෙය කා අතරත් බෙහෙවින් ඇගයීමට ලක්වේවි. ඒ වගේම මෙය අලංකාරයත් චාම් බවත් මනාව මුසු වන ලෙස නිර්මාණය වී ඇති නිසා තාක්ෂණය හා සුන්දරත්වය යන අන්ත දෙක එක්තැන් කරන නිර්මාණයක් ලෙසත් මෙය හැඳින්වීමට පුළුවන්. ̃

F11 සහ F11 Pro දුරකථන වල Ultra-night mode සහ Dazzle color mode ද යොදා තිබේ. මෙය ස්මාර්ට් ෆෝන් ඡායාරූප සඳහාම OPPOහඳුන්වා දී ඇති system-level optimization විසඳුමකි. මෙය ඡායාරූපයට නැගීමට සූදානම් වන දර්ශනය ස්වයංක‍්‍රීයව හඳුනාගෙන ඒ අනුව අවශ්‍ය සීරුමාරුකිරීම් සිදුකරයි. මෙය රාත‍්‍රී කාලයේ වඩාත් පැහැදිලි ඡායාරූප ගැනීමට උපකාරී වේ. දෘඪාංග හා මෘදුකාංග වල ක‍්‍රියාකාරීත්වය මනාව ගැළපීම මගින් F11 සහ F11 Pro මාදිලි වල පසුපස කැමරාවේ හැකියාවන් බෙහෙවින් වැඩි කිරීමට OPPO සමත් වී ඇත. මෙය තරුණ පරපුරට තම ජීවිතයේ සොඳුරුම මතක සදාකාලික කරගැනීම සඳහා බෙහෙවින් වැදගත් වනු නොඅනුමාන ය.

නෙත්ක ̈ ස්වාභාවික අලංකාරය ගෙනෙන Panoramic තිරය සමග Natural Gradient Design නිමාව ‘සංකීර්ණත්වයේ උපරිම ස්වරූපය සරල බව’ යයි ඩා වින්චි වරක් පැවසී ය. මෙය සැබැවින්ම F11 Pro දුරකථනය විස්තර කිරීමටද යොදාගත හැකි ප‍්‍රකාශයකි. මෙහි panoramic තිරය යොදා ඇත්තේ කැමරාව ආවරණය වන ආකාරයට නිසා එය ආකර්ෂණීය, .notchless තිරයක් බවට පත්වී ඇත. අඟල් 6.5 ක තිරයක් සහ 90.9% ක screen-to-body ratio අගය නිසා අනෙක් දුරකථන වලට සාපේක්ෂව වඩාත් විශාල ලෙස ඡායාරූප දිස්වන අතර,. වීඩියෝ නැරඹීම සහ වීඩියෝ ක‍්‍රීඩා වල යෙදීමද වඩාත් පහසු වේ.

Gradient design සම්ප‍්‍රදාය ආරම්භ වූයේ OPPO F9 සමග වුවද, F11 දුරකථන මාදිලි පෙළ එය තවදුරටත් ඉදිරියට රැගෙන යමින් ඊට ස්වාභාවික සෞන්දර්යය මුසු කරයි. මේ නිර්මාණ සංකල්පය OPPO හඳුන්වන්නේ .Natural Creation යනුවෙනි. Thunder Black වර්ණය ස්වාභාවික ආලෝකයේ රටා වලින් වර්ණ ආභාසය ලබා ඇත. අපූරු කළු වර්ණයක් නිර්මාණය කර, ඊට රතු සහ නිල් වර්ණත් මුසු කර ඇති නිසා, එය රාත‍්‍රී ආකාශයේ උල්කාපාත වර්ෂාවක් දිස්වේ. ඊට අමතරව Blue-green වර්ණය සංයෝගයකින් ඉතාම සුවිශේෂී Aurora Green වර්ණය නිර්මාණය කර ඇත. ආලෝකය වැටෙන ආකාරය අනුව මෙම වර්ණ මුසුවී තවත් අලංකාර රටා රාශියක් මැවේ.

ජංගම දුරකථන යනු හුදෙක් සන්නිවේදන උපාංග නොව කලාත්මක නිර්මාණ බවට පත්විය යුතු බව OPPO කවදත් විශ්වාස කරයි. මෙම නව දුරකථන පෙළද එම විශ්වාසය ඔස්සේ, .’Natural Creation’. සංකල්පය අනුව නිර්මාණාත්මක චින්තනය මෙහෙයවීමේ ප‍්‍රතිඵලයකි.

ඉහත විශේෂාංග වලට අමතරව, සාමාන්‍යයෙන් ස්මාර්ට්ෆෝන් වල ඇතිවන ගැටලු ලෙස සැලකෙන අධික ලෙස රත්වීම, මන්දගාමී වීම සහ ඉක්මනින් බැටරිය බැස යාම වැනි ගැටලුවලට විසඳුම් ලබාදීමටද OPPO මෙහිදී උත්සාහ දරා ඇත. එමෙන්ම රේඛා මතු නොවන පරිදි සැලසුම නිර්මාණය කර තිබීම මෙහි අලංකාරය තවත් වැඩි කරන සාධකයකි. OPPO F11 PRO හෝ යොදා ඇති ColorOS 6 ජනප‍්‍රිය ක‍්‍රීඩා වල යෙදීමට විශේෂයෙන් සුදුසු වේ. මීට අමතරව OPPO cloud හිදී පාරිභෝගිකයන්ට 5G GB දක්වා අමතර මතක ධාරිතාවක් නොමිලේ හිමි වේ.

මෙහි අනෙක් මාදිලිය වන OPPO F11 මාදිලිය අඟල්6.5 panoramic තිරයක් මෙන්ම 4GB RAM සහ 128GB ROM සමග පැමිණේ. 48MP+5MP Dual Rear Camera සහ 16MP ඉදිරිපස කැමරා සහිත එයට VOOC flash charge 3.0 තාක්ෂණයද යොදා ඇත. 4020mAh බැටරියක් සහිත එහි ඇත්තේ කාර්යක්ෂම Color OS 6 මෙහෙයුම් පද්ධතියයි.

එමෙන්ම OPPO ශ‍්‍රී ලංකාව තුළ මාදිලි 4 ක් එකවර හඳුන්වා දෙන ප‍්‍රථම අවස්ථාව මෙයයි. OPPO F11 සහ OPPO F11 Pro මාදිලි වලට අමතරව A5s සහ A1k මාදිලිද ඒ අනුව දියත් කෙරුණු අතර එම මාදිලි දෙකෙහිද Waterdrop තිරය සමග 2GB RAM සහ 32GB ROM ඇතුළත් වේ. A5s මාදිලි වල 13MP + 2MP Dual Rear Camera පද්ධතියක්, 6.2″ HD waterdrop තිරය, A.I. Beauty තාක්ෂණය සහිත 8MP ඉදිරිපස කැමරාව, 4230mAh බැටරියක් වැනි අංග ඇතුළත් වන අතර එහි ක‍්‍රියාත්මක වනුයේ Colour OS 5.2 මෙහෙයුම් පද්ධතියකි.

A1k මාදිලි වල 5MP ඉදිරිපස කැමරාවක් සහ 8MP පසුපස කැමරාවක් ඇතුළත් වේ. ඉතා කාර්යක්ෂම මෙහෙයුම් පද්ධතියක් වන ColorOS 6 මීට යොදා ඇත. එමෙන්ම එහි 4000mAh බැටරියක් සහ 6.1″Waterdrop තිරයක් ඇතුළත් ය.

Post Views: 3
Previous Post

ඉපලෝගම වකුගඩු රෝගීන් 70 වෙත ගෘහස්ථ ජල පෙරණ බෙදා දෙයි

Next Post

ජෙෆරි ඇලෝසියස් අත්අඩංගුවට

editor

editor

Next Post

ජෙෆරි ඇලෝසියස් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

8 May 2025
පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

8 May 2025
කොළඹ පුරපති පුටුව කාටද?

නගරාදිපති සමගි ජන බලවේගයෙන්.. ?

8 May 2025

Recent News

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

8 May 2025
පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

8 May 2025
කොළඹ පුරපති පුටුව කාටද?

නගරාදිපති සමගි ජන බලවේගයෙන්.. ?

8 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

8 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved