27 April 2024
#දේශීය

ජෙෆරි ඇලෝසියස් අත්අඩංගුවට

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පර්පචුවල් ට්‍රෙසරීස් සමාගමේ සභාපති ජෙෆරි ඇලෝසියස් මහතා අද(25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධයෙන් අද පෙරවරුවේ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

 

පෙර පුවත් 

මහබැංකුවේ හිටපු නි. අධිපති ඇතුළු 04 ක් අත්අඩංගුවට

Leave a comment

Your email address will not be published. Required fields are marked *