පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් 64 කින් යුත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව අද (16) පෙරවරුවේ කථානායක කරු ජයසූරිය මහතා වෙත පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් බාර දී තිබේ.

© 2024 TTVnews.lk All Rights Reserved