ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිල සංචාරයක් සඳහා අද(09) පෙරවරුවේ දිවයින පැමිණ ඇත. දෙවන වරටත් ඉන්දිය අග්‍රාමාත්‍ය ධුරය ලැබු ඔහු සිය පලමු සංචාරය මාලදිවයින් රාජ්‍ය සංචාරය අවසන් වීමෙන් පසු මෙරටට පැමිණෙන තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයට එක්වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ආරාධනයකට අනුවයි.
පෙර පුවත