• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දැනට 05 ක් ඉන්නවා … අන්තිම වෙනකම් හොයනවා – විපක්ෂ නායක මහින්ද කියයි

20 July 2019
in දේශීය

අගෝස්තු මස 10 වනදා දින වන තෙක් සුදුසුම පුද්ගලයාව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අද (20) පස්වරුවේ මහවැලි කේන්ද්‍රයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ වන විට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා පස් දෙනෙකුගේ නම් යෝජනා වී ඇති බවත් අවසාන දිනය වන තෙක්ම සුදුසුම පුද්ගලයාව සොයන බව විපක්ෂනායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 7
Previous Post

මරණ දඩුවම ක්‍රියාත්මක කළ යුතුයි – මත්ද්‍රව්‍ය විරෝධි ජාතික ව්‍යාපාරය

Next Post

ගොනාට කලින් කරත්තේ දාලා වැඩක් නෑ – ඇමැති පාඨලි

editor

editor

Next Post

ගොනාට කලින් කරත්තේ දාලා වැඩක් නෑ - ඇමැති පාඨලි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved