• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය ලබාදෙන මුවාවෙන් ව්‍යාජ පුද්ගලයන්ගෙන් ප්‍රවේශම්වන්න

31 July 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රජය විසින් ආරම්භ කර ඇති එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ ණය අනුමත කර ඇති බව සඳහන් කරමින් මුදල් අමාත්‍යාංශයෙන් යැයි ව්‍යාජ ලිපි ශීර්ෂයක් උපයෝගී කර ගනිමින් විවිධ පුද්ගලයන් හා ආයතන වෙත ලිපි යොමුකරන සංවිධානාත්මක කණ්ඩායම් කිහිපයක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

මුදල් අමාත්‍යංශය නිවේදනය කළේ මෙම කණ්ඩායම් විසින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ පොලී සහන ණය ලබාගැනීමට අපේක්ෂිත පුද්ගලයන්හට තමන් ඉල්ලා සිටි ණය අනුමත කර ඇති බව පවසමින් ඒ වෙනුවෙන් මූලික අත්තිකාරමක් ලෙස අපේක්ෂිත ණය මුදලෙන් කිසියම් ප්‍රතිශතයක් මුදලින් ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවයි.

මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ ණය නිකුත් කිරීමේ නිශ්කාශන අංශයේ අධ්‍යක්ෂ යැයි පෙනී සිටිමින් ජයම්පති කරුණාමුණි නම් පුද්ගලයෙක් ද චන්ද්‍රා ජයසිංහ යන නමින් ව්‍යාජ ලෙස පෙනී සිටින පුද්ගලයකු ඇතුළු කණ්ඩායමක් ද මෙසේ ලිපි යොමුකර ඇති බවට සාක්ෂි මෙම අමාත්‍යාංශය වෙත දැනටමත් ලැබී ඇත.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ මුදල් අමාත්‍යාංශය විසින් සිදුකරනු ලබනුයේ ණය ඉල්ලුම්පත් ලියාපදිංචි කිරීම පමණි. ඒ හැර ණය නිකුත් කිරීම හෝ ඒ සඳහා නිර්දේශ ලබාදීම මුදල් අමාත්‍යාංශය විසින් සිදු නොකෙරේ.

ඒ සඳහා මුදල් අමාත්‍යාංශය විසින් මුදල් අයකිරීමක් සිදු නොකරන බව මහජනතාව වෙත මෙයින් අවධාරණය කර සිටින අතර, ණය ලබාදෙනුයේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු වෙතින් පමණි.

එබැවින් අදාළ බැංකු පරිශ්‍රය තුළ සේවය කරන නිත්‍ය කාර්ය මණ්ඩලය සමඟ පමණක් ණය ලබාගැනීම පිළිබඳ ගනුදෙනු කරන මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ. ඔබට ණය අනුමත කර ඇති බව ප්‍රකාශ කරමින් යම් කිසි මුදලක් ලබා දෙන ලෙස කිසියම් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් ඉදිරිපත් වුවහොත් ඒ සම්බන්ධයෙන් ළගම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන මෙන් මෙයින් දැනුම් දෙනු ලැබේ.

Post Views: 1
Previous Post

රටේ අධ්‍යාපනය වෙනස් කරන්න ඔ‌බේ අදහස් කියන්න

Next Post

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් පිඩාවට පත්වුවන් සඳහා වන අරමුදලට ඇ.ඩෝ.මිලියන 05 ක්

editor

editor

Next Post

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් පිඩාවට පත්වුවන් සඳහා වන අරමුදලට ඇ.ඩෝ.මිලියන 05 ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved