• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් 46 දෙනෙකුට හිමිකම ඉඩම් ඔප්පු ප්‍රදානය කෙරේ

21 October 2026
in දේශීය, පුවත්
කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් 46 දෙනෙකුට හිමිකම ඉඩම් ඔප්පු ප්‍රදානය කෙරේ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි පුද්ගලයන් 46 දෙනෙකු වෙත “හිමිකම” ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම පසුගියදා කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සාර්ථකව පවත්වන ලදී. මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
මෙතෙක් කලක් නිත්‍ය ඔප්පුවක් නොමැතිව කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි රජයේ ඉඩම්වල පදිංචිව සිටි බලපත්‍රලාභීන් 35 දෙනෙකු සහ දීමනා පත්‍රලාභීන් 11 දෙනෙකු මෙලෙස පූර්ණ අයිතිය සහිත “හිමිකම” ඔප්පු හිමිකර ගැනීමට සමත් වූහ. දිගුකාලීනව ඉඩම් අයිතියක් නොමැතිව පැවති ගැටලුවලට ස්ථිර විසඳුමක් ලබා දෙමින් මෙම ඔප්පු ප්‍රදානය සිදුකෙරුණි.
මෙම අවස්ථාවට කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති මොරිස් වසන්ත මහතා ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයින්, කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් එන්.ඩී.පී. රණසිංහ මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම මහතාගේ සම්බන්ධීකරණ ලේකම් ප්‍රියන්ත විජේගුණසේකර මහතා මෙන්ම මාතර දිස්ත්‍රික් සහකාර ඉඩම් කොමසාරිස් සහ මූලස්ථාන ඉඩම් නිලධාරී ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
Post Views: 5
Previous Post

පරීක්ෂණ ආයතන දේශපාලනීකරණයේ මීළඟ පියවර සංවිධානාත්මක අපරාධ පනතයි

Next Post

අනුරත් උපදෙස් ගන්නේ රනිල්ගේ ආර්ථික ඔස්තාර් උපුල් දුමින්ද හුලංගමුවගෙන් හර්ෂ ද සිල්වා පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රට රැකියා දෙනවා කියා බොරු කියපු අඹුසැමි යුවළ වැලිමඩදි පොලිසියට අතේ මාට්ටු

රට රැකියා දෙනවා කියා බොරු කියපු අඹුසැමි යුවළ වැලිමඩදි පොලිසියට අතේ මාට්ටු

20 October 2026
අවධානයෙන් සිටින්න අඹේවෙල ජලාශයේ වාන් දොරටු දෙකම විවෘත කරයි

අවධානයෙන් සිටින්න අඹේවෙල ජලාශයේ වාන් දොරටු දෙකම විවෘත කරයි

20 October 2026
ඩයනගෙ ගමන් බලපත්‍ර නඩුවත් නොවැම්බර් 17ට කල් යයි!

ඩයනගෙ ගමන් බලපත්‍ර නඩුවත් නොවැම්බර් 17ට කල් යයි!

20 October 2026
හුණුපිටිය අලුත් පාරේ බයික් එකේ රේස් ගියපු කොල්ලගේ කකුල හතරට කැඩිලා

හුණුපිටිය අලුත් පාරේ බයික් එකේ රේස් ගියපු කොල්ලගේ කකුල හතරට කැඩිලා

20 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රට රැකියා දෙනවා කියා බොරු කියපු අඹුසැමි යුවළ වැලිමඩදි පොලිසියට අතේ මාට්ටු

රට රැකියා දෙනවා කියා බොරු කියපු අඹුසැමි යුවළ වැලිමඩදි පොලිසියට අතේ මාට්ටු

20 October 2026
අවධානයෙන් සිටින්න අඹේවෙල ජලාශයේ වාන් දොරටු දෙකම විවෘත කරයි

අවධානයෙන් සිටින්න අඹේවෙල ජලාශයේ වාන් දොරටු දෙකම විවෘත කරයි

20 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved