• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එජාපයෙත් රාජපක්ෂලාගෙත් තියෙන්නේ එකම අච්චුව බව ජවිපෙ කියයි

23 August 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

තව මාස 3කින් ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් මේ වන විටත් එජාප, රාජපක්‍ෂ කඳවුරේ ප‍්‍රතිපත්තිවල කිසිදු වෙනසක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් , පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ (24) මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ රාජපක්ෂ සහ එජාපයේ ප‍්‍රතිපත්ති සමාන බවයි.

හොරකම, නාස්තිය, දුෂණය ඒ කඳවුරේ ජාන ලක්‍ෂණය බවත් එම පක්ෂවල අපේක්‍ෂකයින් වටා ඉන්න බොහෝ පිරිසක් චූදිතයින්, අපරාධකාරයින්, අධිකරණවල නඩු තිබෙන පුද්ගලයින් බව හෙතෙම පැවසිය.

එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මෙසේ අදහස් පල කර සිටියේය ” ජනතා විමුක්ති පෙරමුණ කිසිදු අවස්ථාවකදී ජනාධිපතිවරණවලදී ආණ්ඩු හදන්න මැදිහත් වුණේ නැහැ. ජනාධිපතිවරණවලදී විවිධ උපක‍්‍රම පාවිච්චි කරලා තිබෙනවා. විවිධ දේශපාලන තීන්දු අරගෙන තිබෙනවා. උදාහරණයක් ලෙස 2015 පාර්ලිමේන්තු මැතිවරණය ගත්තත් ජනතා විමුක්ති පෙරමුණේ අපි වෙනම තරග වැදුණා. එජාපය වෙනම තරග කළා. අද වෙනම ඉන්න මෛතී‍්‍ර සහ මහින්ද පිල පාර්ලිමේන්තු මැතිවරණයේදී තරග කළේ එක කණ්ඩායමක් ලෙසයි. විධායක ජනාධිපතිධුරය අහෝසි කළ යුතුයි කියන ස්ථාවරයේ ඉන්න ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණවලදී විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතුයි යන තීන්දුවට අනුව කටයුතු කර තිබෙනවා. එක් පැත්තකින් ජනතා විමුක්ති පෙරමුණේ මතය මේ වනවිට මතවාදීව ජයග‍්‍රහණය කොට තිබෙනවා. විධායක ජනාධිපති ක‍්‍රමය හඳුන්වා දුන් එක්සත් ජතික පක්‍ෂය පවා මේ වනවිට විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතුයි කියන ස්ථාවරයට පැමිණ තිබෙනවා. අපි මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා තිබෙන්නේ ජයග‍්‍රහණය කිරීමේ අරමුණින්. ඒ වගේම ඉන් නොනැවතී රටේ ආණ්ඩු බලය ලබාගැනීම දක්වා වන දීර්ඝ ක්‍රියාවලිය පිළිබඳව මනා සැලසුමකින් තමයි අපි මෙවර තරග වදින්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික, පළාත් සභා මන්තී‍්‍ර ලක්‍ෂ්මන් නිපුනආරච්චි ද සහභාගි විය.

 

Post Views: 2
Previous Post

කොළඹ නගරය ලස්සන කිරීම තමාගේ බලාපොරොත්තුව බව අගමැති කියයි

Next Post

ලෝක ආහාර වැඩසටහන ශ්‍රී ලංකාවේ අවදානමට ලක් වන ප්‍රදේශවලට සහයෝගය දක්වයි

editor

editor

Next Post

ලෝක ආහාර වැඩසටහන ශ්‍රී ලංකාවේ අවදානමට ලක් වන ප්‍රදේශවලට සහයෝගය දක්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඊලෝන් මස්ක්ගෙන් ලංකාවට X පණිවිඩයක්

ඊලෝන් මස්ක්ගෙන් ලංකාවට X පණිවිඩයක්

2 July 2025
විමල් ව හිරේ දැම්මොත් කරන්න යන දේ

විමල් ව හිරේ දැම්මොත් කරන්න යන දේ

2 July 2025
ගොවීන්ට සුබ පණිවුඩයක් – වී මිල මෙන්න

ගොවීන්ට සුබ පණිවුඩයක් – වී මිල මෙන්න

2 July 2025
සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ට්‍රම්ප් කියයි

සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ට්‍රම්ප් කියයි

2 July 2025

Recent News

ඊලෝන් මස්ක්ගෙන් ලංකාවට X පණිවිඩයක්

ඊලෝන් මස්ක්ගෙන් ලංකාවට X පණිවිඩයක්

2 July 2025
විමල් ව හිරේ දැම්මොත් කරන්න යන දේ

විමල් ව හිරේ දැම්මොත් කරන්න යන දේ

2 July 2025
ගොවීන්ට සුබ පණිවුඩයක් – වී මිල මෙන්න

ගොවීන්ට සුබ පණිවුඩයක් – වී මිල මෙන්න

2 July 2025
සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ට්‍රම්ප් කියයි

සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ට්‍රම්ප් කියයි

2 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊලෝන් මස්ක්ගෙන් ලංකාවට X පණිවිඩයක්

ඊලෝන් මස්ක්ගෙන් ලංකාවට X පණිවිඩයක්

2 July 2025
විමල් ව හිරේ දැම්මොත් කරන්න යන දේ

විමල් ව හිරේ දැම්මොත් කරන්න යන දේ

2 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved