• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රජරට වකුගඩු රෝගයට මුල මහින්දයි – ඇමැති හැරිසන් කියයි

31 October 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රජරට වකුගඩු රෝගය ව්‍යාප්තවීමට ඔක්සිජන් සැපයුවේ මහින්ද රාජපක්ෂ රජය බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මැදවච්චිය පැවැති ජනාධීපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරක රැළිය අමතමින්.

රජරට වකුගඩු රෝගයෙන් ජනතාව විසිදහසක් පමණ රෝගී තත්ත්වයට ගොදුරු වීමට මුල මහින්ද රාජපක්ෂ මහතාගේ රජයෙන් ආනයනය කරන ලද බාල පොහොර බවත් ඒවා පරිහරණය කිරීමෙන් රජරට ජනතාව අද වන විට ඉන් දෙදහසක් පමණ මිය ගොස් ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. සමාජ සේවා අමාත්‍යවරයා ලෙස 2015 වර්ෂයේ දී තමන් විසින් සකස් කරන ලද කැබිනට් පත්‍රිකාව අනුව රජරට වකුගඩු රෝගීන් 18,000කට මාසිකව රුපියල් 5,000ක මුදලක් ලබා දීමට තම රජයට හැකි වූ බව අමාත්‍යවරයා පැවසීය.

වකුගඩු රෝගීන් බේරා ගැනීමට බාල පොහොර ආනයනය පිළිබඳ දිගින් දිගටම මහින්ද රාජපක්ෂ රෙජීමයට චෝදනා කළ අතුරලියේ රතන ස්වාමීන් වහන්සේත් එම කඳවුරටම එකතු වීම ලැජ්ජා සහගත බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ලබන ජනවාරි වන විට වකුගඩු රෝගය ව්‍යාප්තව පීඩා විදින මැදවච්චිය ජනතාවට මොරගහකන්ද පානීය ජල ව්‍යාපෘතිය මඟින් පානීය ජල අවශ්‍යතාවය සපිරෙන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මහ කන්නයට අවශ්‍ය ගුණාත්මක බවින් යුත් පොහොර මේ වන විටත් ගොවිජනතාව වෙනුවෙන් ගෙන්වා අවසන් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. උතුරු නැගෙනහිර පවත්වනු ලබන පොදුජන පෙරමුණේ රැළි වෙනුවෙන් කුරුණෑගල, ගම්පහ පාක්ෂිකයන් අනුරාධපුරට ගෙන්වා නළලෙහි ඉරි තුනක් ඇඳ දෙමළ වෙස් ගන්වා සෙනඟ පෙන්වීමට උත්සහ දැරීම හාස්‍යයට කරුණක් බවත්, අමාත්‍යවරයා සඳහන් කළ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුරට දිගින් දිගටම පැමිණ ඇත්තේ අටමස්ථානය වඳින්නට නොව ඥානම්මාගේ දේවාලය වැඳීමට බවත්, ජනතාව මෙවැනි අන්ධ භක්තිකයෙකුට මෙවර තම ඡන්දය ප්‍රකාශ නොකරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

 

දිලිනි සමන්මලි 

Post Views: 2
Previous Post

ශ්‍රි ලංකා නිදහස් පොදුජන සංධානය ට ගිවිසුම්ගතවෙයි…

Next Post

කුමන්ත්‍රණකරුවන්ගෙන් ශ්‍රීලනිප ආරක්ෂා කරන්න පෙරට එන්න – වෙල්ගම

editor

editor

Next Post

කුමන්ත්‍රණකරුවන්ගෙන් ශ්‍රීලනිප ආරක්ෂා කරන්න පෙරට එන්න - වෙල්ගම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved