පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය සඳහා මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ්කාරියවසම් මහතා විසින් කථානායකවරයා වෙත ඉල්ලීමක් කරමින් ලිපියක් යොමු කර තිබේ.
ඒ රනිල් වික්‍රමසිංහ මහතා හට විපක්ෂනායක ධුරය ලබා දෙන ලෙසයි. කථානායක මාධ්‍ය අංශය පැවසුවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40 කගේ අත්සනින් යුතුව සජිත් ප්‍රේමදාස මහතාව විපක්ෂනායක ධුරය ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්දයෙන් පක්ෂනායක රැස්විමේදී තීරණය වනු ඇති බව වාර්තා වේ.
			
                                
                                
							











