27 April 2024
#දේශීය

නව අගමැති මහින්ද, ජනපති ඉදිරියේදී දිවුරුම් දෙයි

හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ නව අග්‍රාමාත්‍යවරයා ලෙස අද (21)ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී දිවුරුම් දිම සිදු කෙරිණ.

මහින්ද රාජපක්ෂ මෙරට දෙවතාවක් අග්‍රාමාත්‍ය ධුරය සහ ජනාධිපති ධුරය හොබවා ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *