27 April 2024
#දේශීය

අගමැති මහින්ද සිය ධුරයේ රාජකාරි කටයුතු අරඹයි ( update)

නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිය ධුරයේ වැඩ භාර ගත්තේය. මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා වශයෙන් අද පස්වරුවේ දිවුරුම් දුන්නේය.

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස පත් කර තිබේ.

 

පෙර පුවත 

නව අගමැති මහින්ද, ජනපති ඉදිරියේදී දිවුරුම් දෙයි

නව අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් ….

 

නව අගමැති ලෙස මහින්ද පත් කිරීම අදයි.. නව ඇමැති මණ්ඩලය පක්ෂ නායකවරුන්ටයි ..

Leave a comment

Your email address will not be published. Required fields are marked *