• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගෝඨාට විරුද්ධව වැඩ කරලා ආණ්ඩුවේ වාඩිවෙන්න මට බැහැ – වෙල්ගම  

30 December 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මැතිවරණ වේදිකාවල හඩ නැඟු තමාට ලැඡ්ඡාවක් නොමැතිව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් වෙල්ගම මහතා කියා සිටියේ ඇදුමක් ඇදගෙන ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමනම් තමාට නොහැකි නිසාවෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කළ බවයි.

ලබන 03 වනදා පාර්ලිමේන්තු රැස්වීමේදී තමා විපක්ෂයේ අසුනක් ඉල්ලා සිටි බවත් එදා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සිටි කාලයේදීද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි මන්ත්‍රීවරුන් ද විපක්ෂයේ අසුන් ගත් බව හෙතෙම පැවසිය.

එසේම තමා තවමත් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු බව ඔහු කියා සිටියේය.

TTVnews.lk වෙබ් අඩවිය විසින් විමසා සිටියේ ඉදිරි මහමැතිවරණයේදී ඉදිරිපත් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් යන්න විමසා සිටියේය. එවිට පිළිතුරු ලබා දෙමින් වෙල්ගම මන්ත්‍රීවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් තවමත් තීන්දුවක් ගෙන නොමැති බවයි.

දිලිනි සමන්මලි 

Post Views: 1
Previous Post

2020 සිට බස්රථවල කන් අඩි පළන සිංදු වාදනය තහනම්  

Next Post

හිටපු ඇමැති රාජිතට ඇප ලැබෙයි

editor

editor

Next Post

හිටපු ඇමැති රාජිතට ඇප ලැබෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved