• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තිලිණගේ පෙත්සම විභාගයට නොගෙන විසිවේ !

5 February 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු  මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ විසින් අභියාචනාධිකරණය හමුවේ  ගොනු කර තිබූ  පෙත්සමක් අද (05) විභාගයට නොගෙනම නිෂ්ප‍්‍රභ කිරීමට නියෝග නිකුත්විය.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන සහ ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු   විසින් මෙම නියෝග නිකත් කෙරිණි.
 
 තමා ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව නීතිවිරෝධී අන්දමින් අලි පැටවෙකු සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා 25ක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගැනෙන නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග  නොමැතිව වෙනත් විනිසුරුවරයකු හමුවේ විභාගයට ගන්නා ලෙසට අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සම ගොනු කර තිබිණි.

තමන්ට එරෙහි අධි චෝදනා නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ අගතිගාමී ලෙසින විභාගය වන  බවත් , එහිදී තමන්ට යුක්තිව ඉටුවීම පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බවද පෙත්සම්කරු අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමේ සඳහන් වේ.
 
අධිකරණ සංවිධාන පනතේ 46 වැනි වගන්තිය යටතේ අනිවාර්ය නිවාඩු යවා සිටින මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ ගොනු කර ඇති මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබිණ.

පෙත්සම්කාර තිළිණ ගමගේ  වෙනුවෙන්  නීතීඥ ලක්නි සිල්වා මෙනවියගේ උපදෙස් මත ජනාධිපති  නීතීඥ නලින් ලද්දුවහෙට්ටි සහ නීතීඥ හෆීල්  ෆාරිස්  පෙනී සිටිය අතර  නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් තුසිත් මුදලිගේ  පෙනී සිටියේය.

Post Views: 3
Previous Post

නිදහස් උත්සවයට නාවේ ඇයි ? TNA කරුණු දක්වයි !

Next Post

පින්ලන්ත – ශ්‍රී ලංකා සහයෝගිතා ශක්තිමත් කිරීමට වැඩපිළිවෙලක්

editor

editor

Next Post

පින්ලන්ත - ශ්‍රී ලංකා සහයෝගිතා ශක්තිමත් කිරීමට වැඩපිළිවෙලක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇමරිකාවට ආනයනය කරන  ඖෂධ සඳහා 100% ක  දැවැන්ත බද්දක් පැනවීමට  ට්‍රම්ප්ගෙන් නියෝගයක්

ඇමරිකාවට ආනයනය කරන ඖෂධ සඳහා 100% ක දැවැන්ත බද්දක් පැනවීමට ට්‍රම්ප්ගෙන් නියෝගයක්

3 April 2026
මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණකරු  සිවිල් ඇඳුමෙන් සැරසී

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණකරු සිවිල් ඇඳුමෙන් සැරසී

3 April 2026
ඇමරිකානු යුද හමුදාපති  රෑන්ඩි ජෝර්ජ්  වහාම ක්‍රියාත්මක වන පරිදි  ධුරයෙන් ඉවත් කරයි

ඇමරිකානු යුද හමුදාපති රෑන්ඩි ජෝර්ජ් වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කරයි

3 April 2026
පෘථිවි කක්ෂයෙන් මිදී  සඳ බලා යන Artemis II  මෙහෙයුමේ තීරණාත්මක  එන්ජින් පණගැන්වීම සාර්ථකයි

පෘථිවි කක්ෂයෙන් මිදී සඳ බලා යන Artemis II මෙහෙයුමේ තීරණාත්මක එන්ජින් පණගැන්වීම සාර්ථකයි

3 April 2026

Recent News

ඇමරිකානු නීතිපතිනි  පැම් බොන්ඩි ධුරයෙන් ඉවත් කිරීමට  ට්‍රම්ප්ගෙන්  හදිසි පියවරක්

ඇමරිකානු නීතිපතිනි පැම් බොන්ඩි ධුරයෙන් ඉවත් කිරීමට ට්‍රම්ප්ගෙන් හදිසි පියවරක්

3 April 2026
අමෙරිකානු හමුදාපති ජෙනරාල්  රැන්ඩි ජෝර්ජ්ට  වහාම විශ්‍රාම යන ලෙස  ආරක්ෂක ලේකම්ගෙන් නියෝගයක්

අමෙරිකානු හමුදාපති ජෙනරාල් රැන්ඩි ජෝර්ජ්ට වහාම විශ්‍රාම යන ලෙස ආරක්ෂක ලේකම්ගෙන් නියෝගයක්

3 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පෘථිවි කක්ෂයෙන් මිදී  සඳ බලා යන Artemis II  මෙහෙයුමේ තීරණාත්මක  එන්ජින් පණගැන්වීම සාර්ථකයි

පෘථිවි කක්ෂයෙන් මිදී සඳ බලා යන Artemis II මෙහෙයුමේ තීරණාත්මක එන්ජින් පණගැන්වීම සාර්ථකයි

3 April 2026
ඇමරිකානු නීතිපතිනි  පැම් බොන්ඩි ධුරයෙන් ඉවත් කිරීමට  ට්‍රම්ප්ගෙන්  හදිසි පියවරක්

ඇමරිකානු නීතිපතිනි පැම් බොන්ඩි ධුරයෙන් ඉවත් කිරීමට ට්‍රම්ප්ගෙන් හදිසි පියවරක්

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved