ශ්‍රී ලංකාවට නිදහස ලබා වසර 72ක් ගතව ඇත. නමුත් ඊට සාපේක්ෂව ප්රජාතන්ත්රවාදය, සිවිල් අයිතිවාසිකම් සහ සංවර්ධනය අද වන විට පවතින්නේ කුමන තත්ත්වයකද?.
මේ ඒ සම්බන්ධයෙන් ෙකොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා සමඟ සිදුකළ සංවාදයයි.
Post Views: 5