සිංහල හා හින්දු අලුත් අවුරුදු රාජ්‍ය නැකත් කමිටුව විසින් සිංහල අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර සකස් කර තිබේ. බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම්.කේ.බන්දුල හරිස්චන්ද්‍ර මහතා විසින් මෙම නිවේදනය නිකුක් කර තිබේ.