• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඊයේ දිනයේ කොරෝනා රෝගීන් 11ක් හමු වෙලා

13 April 2020
in දේශීය

ඊයේ (12) දිනය තුළ සිදුකළ පරීක්ෂණවලදී කෝවිඩි -19 ආසාධනය වූ රෝගීන් 11 දෙනෙකු පමණ හදුනාගැනීමට සමත්වූ බව වසංගත රෝග විද්‍යායතනය සදහන් කරයි. ඒ අනුව මෙරටින් හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 210 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මීට පෙර කොරෝනා ආසාදිත බවට හඳුනාගත් ගුවන්තොටුපළ පිරිසිදු කිරිමේ අංශයේ සේවිකාවගේ සමීපතමයෙක්, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද නිලධාරිනියක්, ජාඇළ සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙක්, නැගෙනහිර පළාතේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් තිදෙනෙක් සහ පුනානි නිරෝධානය මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් දෙදෙනෙක් ද නව කොරෝනා ආසාධිතයින් ලෙස හදුනා ගැනිණ.

නිරෝධායන ක්‍රියාවලියට ලක් වෙමින් සිටි පිරිසක් වන මොවුන්  අතර කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 5 දෙනෙක් වෙති.

මේ අතර, කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබා සුව වූ රෝගීන් සංඛ්‍යාව 56 ක් දක්වා ඉහළ ගියේ ය. තවත් රෝගීන් 147 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේය. .

කොරෝනා වෛරසය අසාදනය වීමෙන් මෙරට මියගිය පිරිස 7 දෙනෙකි.

මේ අතර, ජා-ඇල සුදු වැල්ල ප්‍රදේශයෙන් නාවික හමුදා භාරයට ගෙන නිරෝධායනයට යොමු කළ 28 දෙනා සමග සමීප සබඳකම් පැවැත්වූ තවත් 52 කු නාවික හමුදා භාරයට ගැනිණ. තවද, රාගම සහ වැලිසර රෝහල් වල සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයේ 27 ක් මන්නාරම, මුලන්කාවිල් ප්‍රදේශයේ ස්ථාපිත නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණේ, නාවික හමුදාවේ මැදිහත් වීමෙනි.

Post Views: 7
Previous Post

වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත ඖෂධ නිකුත් කරන ලෙස සියලු ඔසුසැල්වලට දැනුම් දෙයි

Next Post

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා විමට වෛද්‍යවරුන්ට අත්වැලක්

editor

editor

Next Post

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා විමට වෛද්‍යවරුන්ට අත්වැලක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved