27 April 2024
#දේශීය

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා විමට වෛද්‍යවරුන්ට අත්වැලක්

පේරාදෙණිය ව්ශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ ආචාර්ය එස්.ඩි.ජි.එස්.පි.ගුණවර්ධන මහතා සහ ඉංජිනේරු කේ. විරසිංහ යන මහත්වරුන් විසින් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා විමට මුහුණ ආවරණය නිර්මාණය කිරීමට සමත් විය.

ඒ සඳහා ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ පාලක මණ්ඩල සභාපති විනෝද් මුණසිංහ මහතාටත් ජෙෂ්ඨ උපදේශක එස්.සුසේහේවා මහතාටත් නිෂ්පාදන කටයුතු කිරිමෙලා සහාය දක්වා තිබේ.

ජේෂ්ඨ උපදේශක නාමල් කොඩිතුවක්කු මහතා සහ ආධුනික සචින් රත්නවිර මහතාටත් නිපුණතා සංවර්ධන රැකිරක්ෂා හා කමිකරු සබදතා අමත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාත් අමාත්‍යංශයේ ලේකමිවරයාත් මෙම නිර්මාණය සඳහා උපදෙස් සහ සහාය ලබා දීම් සිදු කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *