• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදේශ නාවික ක්ෂේත්‍රයේ පුරප්පාඩු සඳහා ජනපතිගේ ජනපති අවධානය

19 May 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඩ් 19 වසංගතයත් සමග ලොව ප්‍රධාන පෙළේ රටවල් රැසක නාවික සමාගම්වල උද්ගතව ඇති ශ්‍රමික පුරප්පාඩු පිරවීම සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීමේ හැකියාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙයි.

දකුණු මුහුදු තීරය ඔස්සේ නැගෙනහිරට සහ බටහිරට යාත්‍රා කරන නැව්වල සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන්ට ගාල්ල වරායෙන් දිවයිනට ඇතුල්වීමට සහ ඉන් පිටවීමට ඇති ඉඩ කඩ ද විමර්ශනය කෙරේ.

මෙරට ප්‍රධාන පෙළේ නාවික සමාගම් කිහිපයක නියෝජිතයන් සමග ඊයේ (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදි ජනාධිපතිවරයා මේ කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගත්තේය.

ගාල්ල වරායට නාවික සැතපුම් 10ක් ඈතින් මුහුදු තීරයේ වෙළෙද නැව් 300කට අධික සංඛ්‍යාවක් දිනපතා යාත්‍රා කරන බව සමාගම් නියෝජිතයෝ පෙන්වා දුන්හ. එම නැව්වල සේවයේ නිරත සෙසු රටවල කාර්ය මණ්ඩලවලට ද ශ්‍රී ලංකාවේ සිට සිය රටවලට ගමන් කිරීමට පහසුකම් සැලසීමෙන් විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට හැකියාව තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රවර්ධනයට ද මෙය ඉවහල් කරගත හැකි බව ජනාධිපතිවරයා පැවසීය.

ගාල්ල වරාය “ගෝලීය කාර්ය මණ්ඩල හුවමාරු කේන්ද්‍රයක්” (Global crew exchange hub) ලෙස සංවර්ධනය කිරීමේ හැකියාව ද සාකච්ඡාවට ලක් විය. සෞඛ්‍ය නීති රීතිවලට යටත්ව වැඩසටහන ක්‍රියාවට නැංවීමේ හැකියාව ගැන සොයා බලන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ලෝක නාවික ක්ෂේත්‍රයේ රැකියා නියුක්තිය ලක්ෂ 16කි. ශ්‍රි ලාංකිකයන් 16,000ක් දෙනාද ඊට අයත් වෙති. ඔවුන්ගේ සංඛ්‍යාව මුළු පිරිසෙන් 1% කි. ඔව්හු වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 300ක් රටට උපයා දෙති. මේ පිරිස දෙගුණයකින් වැඩි කිරීමෙන් විදේශ විනිමය ආදායම ද දෙගුණ කළ හැකි බව ජනාධිපතිවරයා කියා සිටියේය.

ගුණාත්මක අගයෙන් ඉහළ සේවාවක් සැපයීමේ හැකියාව පිළිබඳ විශ්වාසය ලෝක නාවික සමාගම් හමුවේ තහවුරු කිරීමෙන් ශ්‍රී ලාංකිකයනට විදේශ නෞකාවල රැකියා අවස්ථා දිගුකාලීනව වර්ධනය කර ගැනීමේ හැකියාව පවතී.

Post Views: 2
Previous Post

ලොව මවිත කරමින් කොටි මර්දනය කළ රණවිරුවන් අද කොවිඩ් මර්දනයේ – අගමැති මහින්දගෙන් නිවේදනයක්

Next Post

දේශීය ව්‍යවසායකයන්ගේ ගැටලු විසදන අන්තර්ජාල සජීවී සංවාදය

editor

editor

Next Post

දේශීය ව්‍යවසායකයන්ගේ ගැටලු විසදන අන්තර්ජාල සජීවී සංවාදය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025
තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

3 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved