බෙල්ලන්විල ප්‍රදේශයේදී මීට සුළු මොහොතකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
වෙඩි තැබීමට හේතුව සහ සැකකරුවන් පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
Post Views: 4