27 April 2024
#දේශීය

දේශීය ව්‍යවසායකයන්ගේ ගැටලු විසදන අන්තර්ජාල සජීවී සංවාදය

කොවිඩ් – 19 ගෝලීය වසංගතය හේතුවෙන් දේශීය ව්‍යවසායකයන්ට පැන නැගී ඇති ගැටලූ හදුනාගනිමින් ඒවාට විසදුම් ලබා දීම අරමුණු කරගත් අන්තර්ජාල සජීවී සංවාදයක් අද (19) පෙරවරුවේ ආරම්භ කර තිබේ.

මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිතයා ලෙස කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ යන මහත්ම මහත්මීහු ද සම්පත්දායකයෝ ලෙස එක් වෙති.

 

එම සංවාදය TTVnews.lk අපගේ ෆේස්බුක් පිටුවෙහි ද ඔබට දැන් නැරඹිය හැකිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *