සමගි ජන බලවේගය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් කිහිප දෙනෙකු අද (26) පෙරවරුවේ විගණකාධිපතිවරයා හමුවු වී තිබේ.
එහිදී ඔවුන් මන්ත්රීවරුන් 6 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් විගනකාධිපතිවරයා වෙත ලබාදුන් බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා ප්රකාශ කළේය.
එම ලිපිය සම්පුර්ණයෙන් පහත පරිදි වේ.