27 April 2024
#දේශීය

රාජ්‍ය වියදම් හා ණය ගැනීම් ගැන ලිපියක් සමගි ජන බලවේගය විසින් විගණකාධිපතිට භාර දෙයි

සමගි ජන බලවේගය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අද (26) පෙරවරුවේ විගණකාධිපතිවරයා හමුවු වී තිබේ.

එහිදී ඔවුන් මන්ත්‍රීවරුන් 6 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් විගනකාධිපතිවරයා වෙත ලබාදුන් බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේය.

එම ලිපිය සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *