• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපතිගේ නම අවභාවිතා නොකරන රවින්ද්‍රට මඩ ගහන්නේ ඇයි?

15 June 2020
in දේශීය

ලුතිනන් කර්නල් රවින්ද්‍ර මිගමආරච්චි බොහෝ කලක් සිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමීපතයෙකු වශයෙන් කටයුතු කරන අයෙක් වන අතර පසුගිය දිනවලදී ඔහු සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු රැසක් වාර්තා වී ඇති බව වාර්තා වේ.

ලුතිනන් කර්නල් රවින්ද්‍ර මිගමආරච්චි යන අය පසුගියදා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආරක්ෂා කර ගැනීම සඳහා නිසි ක්‍රියා පටිපාටිය යටතේ මෙරටට ගෙන්වූ කුරුල්ලන් පලවා හරින උපකරණ ශ්‍රී ලංකා රේගුව මගින් පරික්ෂා කර බලා නිශ්කාශන කිරීමෙන් අනතුරුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත පරිත්‍යාග කරනු ලැබු අයෙකි.

කෙසේ වෙතත් ඔහු සම්බන්දයෙන් වු පෞද්ගලික අමනාපයක් ඇති පුද්ගලයෙකු විසින් රජයට සම්බන්ධ පුවත්පතක අසාත්‍ය තොරතුරු රැසක් වාර්තා කර තිබේ. එසේම ඔහුගේ පවුලේ අයට අයත් හෝටලයක් පිළිබඳව මෙලෙස අසත්‍ය තොරතුරු වාර්තා කිරීමක් සිදු කල ඇති බව විශ්වාසවන්ත ආරංචි මාර්ග කියා සිිටි. 

කෙසේ වෙතත් තමා ජනාධිපතිවරයා යන නිවැරදි මාර්ග ඔස්සේ කටයුතු කරන අයෙකු වන අතර මෙවැනි අසත්‍ය ප්‍රචාරමගින් එම ක්‍රියාවලිය පලුදු නොවි කටයුතු කරන බව රවින්ද්‍ර මිගමආරච්චිගේ සමීපතයා අප වෙත පැවසිය.

කෙසේ නමුත් ඉදිරියේදී මෙම අසත්‍ය තොරතුරු සපයන්නා සොයා ගන්නා අතර ඔහු විසින් ජනාධිපතිවරයා අපහසුතාවයට පත් කිරීමේ ක්‍රියාවලියේ නිරත වන්නෙකු බව වාර්තා වේ.

 

Post Views: 13
Previous Post

දුම්රියේ ගැටී ගුවන් හමුදා සෙබලෙකු මියයයි

Next Post

මැතිවරණ නීති උල්ලංඝණය නොකරන හිටපු ජනපති මෛත්‍රි

editor

editor

Next Post

මැතිවරණ නීති උල්ලංඝණය නොකරන හිටපු ජනපති මෛත්‍රි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved