• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මැතිවරණ නීති උල්ලංඝණය නොකරන හිටපු ජනපති මෛත්‍රි

15 June 2020
in දේශීය

පොළොන්නරුව දිස්ත්‍රික් “ 2019 වර්ශයේ විශ්වවිද්‍යාල වරම් ලද සිසු දරු දැරියන් ඇගයිමේ උත්සවය” මැතිවරණ නීති උල්ලංඝණය වීමක් නිසාවෙන් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ නිලධාරින් පිරිසකගේ මැදිහත් වීමෙන් මෙලෙස නවතා දමා තිබේ.

එම උත්සවය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ දී පැවැත් වීමට සුදානම් කර තිබිණි.

පිටව යාමට පෙර වේදිකාවේ පහළ සිට පැමිණ සිටින පිරිස ඇමතූ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, මෙම උත්සවය ඡන්ද නීති කැඩීමක් බවට මැතිවරණ නිලධාරීන්ට පැමිණිල්ලක් ලැබී ඇති බවත්, තමන් නීති ගරුක නිසා අද තිළිණ හා සහතික නොදෙන බවත්, ඡන්දයෙන් පසු ඒවා ලබාදෙන බවත් පැවසුවා.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උත්සවයට සහභාගී වී අනතුරුව මැතිවරණ කොමිසමෙන් ලද නියෝගය පිළිගන්නා බව පවසා උත්සවය භුමියෙන්න් පිටවිය. 

Post Views: 7
Previous Post

ජනපතිගේ නම අවභාවිතා නොකරන රවින්ද්‍රට මඩ ගහන්නේ ඇයි?

Next Post

දන්කන්ද කටාරම්තැන්න කදවුරු භූමිය ජන අයිතියට පත්කරයි

editor

editor

Next Post

දන්කන්ද කටාරම්තැන්න කදවුරු භූමිය ජන අයිතියට පත්කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved