• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඕෂන් වීව් ඩිවලොප්මන්ට් සමාගමේ ප්‍රගති සමාලෝචනය රාජ්‍ය ඇමැති ඉන්දික ප්‍රධානත්වයෙන් පැවැත්වේ

27 August 2020
in සංවර්ධන

ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් ඕෂන් වීව් ඩිවලොප්මන්ට් සමාගමේ ප්‍රගති සමාලෝචන රැස්වීම අද (27) දින එම ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

මෙම වසරේ ගෙවුණු කාල සීමාව තුළ ඕෂන් වීව් ඩිවලොප්මන්ට් සමාගම ලබා ඇති ප්‍රගතිය පිළිබදව මෙහිදී නිළධාරීන් අමාත්‍යවරයා දැනුවත් කරන ලදි.

ආයතනයේ ඉදිරි ක්‍රියාමාර්ග සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත නිවාස ව්‍යාපෘති පිළිබදවද ආයතනයේ විවිධ ගැටළු සම්බන්ධයෙන්ද මෙහිදී අමාත්‍යවරයා සෘජු අවධානය යොමු විය.

ඕෂන් වීව් ඩිවලොප්මන්ට් සමාගම, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය යටතේ ඇති ආයතනයකි. මෙය ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරියේ කොටස්වලින් සමන්විත සමාගමකි.

 මෙම අවස්ථාවට ඕෂන් වීව් ඩිවලොප්මන්ට් සමාගමේ සභාපති මහින්ද සෙනෙවිරත්න, සාමාන්‍යාධිකාරී විජිත දිසාවේ යන මහත්වරුන් සහ රාජ්‍ය නිළධාරීන් පිරිසක් සහභාගි වූහ.

 

 

Post Views: 21
Previous Post

ක්‍රීඩා පුහුණුවීම් ආරම්භ කිරිම සම්බන්ධ පිළීබඳ විශේෂ අවධානය

Next Post

උතුරට කෘෂිකර්මාන්ත හා ජලජ සම්පත් කටයුතු සමානව ලබා දෙන බව ඇමැති දේවානන්දා පවසයි

editor

editor

Next Post

උතුරට කෘෂිකර්මාන්ත හා ජලජ සම්පත් කටයුතු සමානව ලබා දෙන බව ඇමැති දේවානන්දා පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved