දිවුලපිටිය කොරෝනා පොකුර ඊයේ (15) දින වන විට 1770 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඇඟලුම් කම්හලේ කාර්ය මණ්ඩලයේ 09 දෙනෙකු සමඟ ඔවුන්ගේ ආශ්රිතයන් 10 ක් ඊයේ වාර්තා වී තිබේ. නව වාර්තා වු ආසාදිතයින් ගණන 19 කි.