27 April 2024
#දේශීය

ඇඳිරීනීතිය පනවා ඇති ප්‍රදේශවල අලෙවි සැල් විවෘත කිරීමට අවසර

දැනට නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති සියළු ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙලෙඳසැල් සහ ඖෂධහල් හෙට (16) දින උදෑසන 8.00 සිට රාත්‍රි 10 දක්වා විවෘතව තැබෙන බව cOVID -19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *