• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දේශිය ටින් මාළු රු.198 සතොස මගින් මිලදී ගන්නා බව ධිවර ඇමැති කියයි

16 October 2020
in දේශීය

දේශීය ටින් මාළු රුපියල් 198 ට සතොස මගින් මිළ දි ගැනීමට තිරණය කල බව ධිවර අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය පැවසුවේ පසුගිය 14 වනදා ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදි ජීවන වියදමි පිළිබද අමාත්‍ය කමිටුව රැස් වු අතර මෙහිදි පසුගිය දා ටින්මාළු මිල අඩුකිරීමට ගත් තීරණයට අනුව බවයි.

ඒ අනුව දේශීය ටින්මාළු නිෂ්පාදන සමාගම් 06 ක් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට තම නිෂ්පාදන වලට සාධාරණ මිලක් ලබා දෙන ලෙස කරණ ලද ඉල්ලීමට අනුව මෙරට නිෂ්පාදනය කරණ ලද ටින්මාළු සතොස මගින් රුපියල් 198 කට මිළදි ගැනීමට අවශ්‍ය කටයුතු සලසන බව ජනාධිපතිවරයා එහිදි පවසා සිටියහ.

රටතුල පවතින තත්වය හමුවේ දේශීය කර්මාන්ත කරුවා රැකගැනීමේ අවශ්‍යතාවය මත අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ඉල්ලීමට අනුව විදේශයෙන් ගෙන්වන ටින්මාළු සීමා කිරීමටත් මෙරට නිෂ්පාදනය කරන ටින්මාළු සතොස හරහා පාරිභෝගිකයන්ට රුපියල් 200ට ලබා දීමට කටයුතු කිරීමෙන් දේශීය නිෂ්පාදනයට සෙත සැලසෙනු ඇතැයි අමාත්‍ය ඩග්ලස් දේවානන්දා අපෙක්ෂා කරයි.

 

Post Views: 18
Previous Post

කොරෝනා පොකුර 1789 දක්වා ඉහළට

Next Post

කොරෝනා පොකුර 1850 දක්වා ඉහළට

editor

editor

Next Post

කොරෝනා පොකුර 1850 දක්වා ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved