20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ දෙවන වර කියවීමේ විවාදයට අදාළ ඡන්ද විමසීම වැඩි ඡන්ද 61 සම්මත විය. පක්ෂව - 156 විපක්ෂව - 65