27 April 2024
#දේශීය

20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මතයි

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ දෙවන වර කියවීමේ විවාදයට අදාළ ඡන්ද විමසීම වැඩි ඡන්ද 61 සම්මත විය.

පක්ෂව – 156 

විපක්ෂව – 65 

Leave a comment

Your email address will not be published. Required fields are marked *