• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනාධිපතිගේ ප්‍රදානත්වයෙන් 22 වැනි දින පැළ ලක්ෂයක් සිටුවයි

19 February 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිතුමාගේ 164 වැනි ජන්ම දිනය මේ මස 22 වැනි දිනට යෙදී තිබිම නිමිත්තෙන් පැළ ලක්ෂයක් සිටුවීමේ ජාතික වැඩසටහනක් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කර ඇත.

එදින දිවයින පුරා සිටින සියලූම සිඟිති, පෝතක හා බාලදක්ෂ බාලක බාලිකාවන්ගේ සහභාගි වනු ඇත.

එහි සමාරම්භක වැඩසටහන ප්‍රධාන බාලදක්ෂ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් සිදු කරන අතර ඊට සමඟාමීව සියලූම දිසා බාලදක්ෂ සංගම් ඒ ඒ දිස්ත්‍රික්කයන් තුළ එදින පැළ සිටුවීම සිදුකෙරේ.

ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් ජනප්‍රිත් ප්‍රනාන්දු මහත්වරුන්ගේ මඟපෙන්වීම යටතේ ජාතික බාලදක්ෂ මූලස්ථානයේ මාධ්‍ය ඒකකය හා සාමයේ පණිවිඩකරු ජාතික සංවිධායකයන් එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව සහය ප්‍රධාන කොමසාරිස් ප්‍රභාත් කුලරත්න මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සියලූම බාලදක්ෂයන් පැළ 02 බැගින් රෝපණය කළහොත් දිනකදී පැළ ලක්ෂයක් සිටුවීම පහසු කටයුත්තක් බව පැවැසූ කුලරත්න මහතා මෙහිදී පැළ රෝපණය කිරීමට පමණක් සීමා නොවී පැළ රැකගැනීමේ ක්‍රමවේදයක් ද ක්‍රියාත්මක කරන බව කියා සිටියේය.

Post Views: 18
Previous Post

පුළුවන්නම් හැප්පෙන්න ..මුහුණට මුහුණ හැප්පෙන්න අපි ලැස්තියි .. අනුර ජනපතිට අභියෝග කරයි

Next Post

යහපත් හෙට දවසක් උදෙසා නව්‍යකරණයන් කේන්ද්‍ර ගත කිරීම පිළිබඳ vivo සමාගමෙන් විවෘත ලිපියක්

editor

editor

Next Post

යහපත් හෙට දවසක් උදෙසා නව්‍යකරණයන් කේන්ද්‍ර ගත කිරීම පිළිබඳ vivo සමාගමෙන් විවෘත ලිපියක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

2 July 2025
ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

2 July 2025
සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න – සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න – සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

2 July 2025
සබරගමුවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකිරීමට රුපියල් මිලියන 100 ක්…

සබරගමුවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකිරීමට රුපියල් මිලියන 100 ක්…

2 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

2 July 2025
ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

2 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved