• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

යහපත් හෙට දවසක් උදෙසා නව්‍යකරණයන් කේන්ද්‍ර ගත කිරීම පිළිබඳ vivo සමාගමෙන් විවෘත ලිපියක්

19 February 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලෝකය COVID-19 වසංගතය සමග කටයුතු කිරීමට හුරු වෙමින් සිටින මොහොතක වසංගත තත්ත්වය හේතුවෙන් පිඩාවට පත් සියල්ලන්ටම අපගේ හෘදයාංගම බව  vivo ශ්‍රී ලංකා සමාගම පවසයි.

පසුගිය 2020 වර්ෂය අප සැමට දුෂ්කර වුවත් අපගේ ගනුදෙනුකරුවන් සමඟත් හවුල්කරුවන් සහ ඊ-වාණිජ්‍ය නාලිකා හවුල්කරුවන් සමඟත් සමීපව කටයුතු කිරීමට අපට හැකි විය. ඒ අනුව තාක්‍ෂණික වශයෙන් උසස්ම ගණයේ ස්මාර්ට් ජංගම දුරකථන පිරිනැමීමත් ඔබගේ සියලු අවශ්‍යතා හැකි උපරිම ආකාරයෙන් ඉටු කිරීමටත් මාගේ අරමුණ වූ අතර vivo පිළිබඳව විශ්වාසය තැබූ සියලු සේවකයින්ට සහ පාරිභෝගිකයින්ට මාගේ ස්තුතිය පුද කරමි.

 

2020 දී පාරිභෝගිකයින්ගේ ජීවිත පොහොසත් කිරීම සඳහා vivo උසස්ම තාක්ෂණයෙන් යුතු නව්‍ය ස්මාර්ට් ජංගම දුරකථන විසඳුම් හඳුන්වා දුන්නේය. අපගේ පරිශීලකයන්ගේ සෑම දිනයක්ම සුවිශේෂී දිනයක් බවට පත් කරමින් ඔවුන් වෙත ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම කැමරා විශේෂාංග සහිත ස්මාර්ට් ජංගම දුරකථන පිරිනැමුවෙමු. එහිදී නව්‍යකරණ විශේෂාංග වලින් පිරි Y සහ V ශ්‍රේණි සඳහා පුළුල් ඇගයීමක් ලැබුණි.

 

ආකර්ෂණීය විලසිතාත්මක හැඩයන්ගෙන් සහ අති නවීන කැමරා තාක්‍ෂණය අතින් අපට සුවිශේෂී සලකුණක් තැබීමට හැකිවීම පිළිබඳව සතුටු වන අතර ඡායාරූප ශිල්පීන් සහ තරුණ පරම්පරාව උදෙසා උපායමාර්ගිකව වටිනාකම් නිර්මාණය කළ ජාත්‍යන්තර මට්ටමේ අපගේ නිර්මාණකරුවන්ට එම ගෞරවය පුද කල යුතු වේ.

 

පසුගිය වසර 25 තුළ මිලියන 380 ක පරිශීලකයින්ගේ යුතු vivo පවුලේ පාරිභෝගිකයන්ගේ තීක්ෂ්ණ බුද්ධිය පදනම් කර ගනිමින්, සමාගම සිදු කල පර්යේෂණ සහ සංවර්ධනයන් හරහා පාරිභෝගිකයින්ගේ හැසිරීම පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගෙන ඇත. ‘More local, More global’ සංකල්පය මූූලික කර ගනිමින් vivo කටයුතු කරන අතර දේශීය අවශ්‍යතාවයන් සහ ඉහළ පාරිභෝගික අත්දැකීම් ප්‍රවර්ධනය කිරීමට ප්‍රමුඛත්වය ලබා දෙමින් පරම්පරා ගණනාවක ජනප්‍රියත්වය සහ විශ්වාසය දිනා ගත් ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදනය කර තිබේ.

 

සෑම විටම ධෛර්යයෙන්, ශක්තියෙන්, කැපවීමෙන් සහ වෙහෙස මහන්සි නොබලා වැඩ කිරීම පිළිබඳව vivo පවුලේ සෑම සාමාජිකයෙකුම මම අතිශයින්ම අගය කරමි. එසේම vivo නාමය ඉහළින්ම ඔසවා තබමින්, වෙළඳ නාමයක් වශයෙන් අපව අවබෝධ කර ගනිමින් අපහට සහයෝගය දුන් ඔබගේ පවුල්වලට ද මම ස්තූතිවන්ත වෙමි.

 

‘Restart Sri Lanka’ යටතේ රජය ගෙන යන වැඩ පිළිවෙල අනුව අපගේ පාරිභෝගිකයින්ට සහයෝගය දැක්වීමට ඔබ දක්වන කැපවීම මම අගය කරමි. vivo සමාගම සිය සේවකයින් හා සිල්ලර වෙළෙඳුන් සමඟ සමීපව කටයුතු කරමින් දුෂ්කර කාලවලදී ඔවුන්ට මඟ පෙන්වීම ලබා දුන්නේය. COVID-19 වෛරසය පැතිර යාමත් සමඟ සෞඛ්‍ය අංශය දැඩි ලෙස ක්‍රියාත්මක විය. එහිදී vivo සිය ආයතනික සමාජ වගකීම් වැඩසටහන වන #vivocares වැඩසටහන යටතේ රුපියල් මිලියනයක් වටිනා ආරක්ෂිත මුඛ ආවරණ පරිත්‍යාග කළේය. වෙළඳපල අවිනිශ්චිතතාවයන් මධ්‍යයේ වුවද පාරිභෝගික තෘප්තිය සහතික කරමින් අලෙවියෙන් පසු සේවාවන්හි කැපී පෙනෙන ජයග්‍රහණ 2020 වසරේදී දී අත් කර ගත්තේය.

 

 

පසුගිය වසර කිහිපය vivo හී ගෝලීය ව්‍යාප්තිය සඳහා ඉතා වැදගත් වසර කිහිපයක් විය. එහිදී mobile imaging සඳහා vivo මෑතකදී ZEISS සමඟ හවුල් වී කටයුතු කරන අතර එමගින් නව්‍ය නිර්මාණශීලිතත්වයකින් යුතුව ස්මාර්ට් ජංගම දුරකථන ක්ෂේත්‍රයේ දිගුකාලීන සංවර්ධනයට සහය වේ.

 

මීට අමතරව, vivo ගෝලීය 5G අංශයේ ශක්තිමත් පැවැත්මක් සලකුණු කරමින් 5G සහ Artificial Intelligence (AI) ක්ෂේත්‍රයන් හී මනා සංයෝජනයක් ගෙන එයි. ඒ අනුව 5G සහිත ස්මාර්ට් ජංගම දුරකතනයක් වන IQOO Pro 5G ද vivo විසින් හඳුන්වා දී ඇත. ඒ අනුව 5G තාක්‍ෂණය මුළුමනින්ම උත්තේජනය කරමින් අනාගතය වෙනුවෙන් පෙර සුදානම් කරන ලද ‘Intelligent Phones’ නිර්මාණය කිරීම සඳහා vivo සූදානම්ය.

 

IDC හි නවතම වාර්ෂික දත්ත වලට අනුව, 2020 දී ගෝලීය ස්මාර්ට්ෆෝන් වෙළඳපොලේ vivo පස්වන ස්ථානයට පත්ව තිබේ. නවෝත්පාදනයන් සහ අනාගත සැලසුම් තුළින් ගනුදෙනුකරුවන්ට අනාගතය කරා ගලා යන තාක්ෂණය පිරි නැමීම vivo අරමුණ වේ. ඒ අනුව Benfen දර්ශනය අනුගමනය කරමින්, උසස්ම තාක්‍ෂණය සහ අතිශයිම නව්‍යකරණ අත්දැකීම් පරිශීලකයින් වෙත ගෙන ඒමට vivo කැපවී සිටී.

 

ශ්‍රී ලාංකික ජනතාවට සේවය සැපයීම සඳහා අපට අවස්ථාව ලැබී ඇත. ස්මාර්ට් ජංගම දුරකථන තාක්ෂණය දියුණු කිරීම සඳහා අප අසීමිතව පහසුකම් සපයන අතර ඔබ අප කෙරෙහි පවත්නා විශ්වාසය සහ උනන්දුව තව තවත් වර්ධනය කරලමින් වැඩිදියුණු කළ සංකල්ප සහ විශේෂාංග සහිත නව්‍ය නිෂ්පාදන අඛණ්ඩව ඉදිරියට කරගෙන යන්නෙමු.

 

සටහන – vivo ශ්‍රී ලංකා සමාගම.

Post Views: 1
Previous Post

ජනාධිපතිගේ ප්‍රදානත්වයෙන් 22 වැනි දින පැළ ලක්ෂයක් සිටුවයි

Next Post

කුණු වලින් විදුලිය නිපදවන වැඩේ බර ඇදලා ඉවර උනාම ප්‍රදිප් කුණු කුඩේට වැටිලාද?

editor

editor

Next Post

කුණු වලින් විදුලිය නිපදවන වැඩේ බර ඇදලා ඉවර උනාම ප්‍රදිප් කුණු කුඩේට වැටිලාද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved