සියලු පාසල් සහ උපකාරක පන්ති අප්‍රේල් මස 30 වනදා දක්වා වසා දැමීමට තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (27) පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අනෙකුත් අධ්‍යාපනික ආයතන ද ඒ අනුව වසා දැමීමට පියවර ගත යුතු බවය.