• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

චීන ආධාර මත දෙවන සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ශ්‍රී ලංකාවට

26 May 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

චීන රජයේ ආධාර මත ශ්‍රී ලංකාවට ගෙන්වනු ලැබු සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් ඊයේ මධ්‍යම රාත්‍රියේ දී ශ්‍රී ලංකා ගුවන් සේවයේ UL 869 දරන ගුවන්යානය මගින් කටුනායක බණ්ඩාරණායක ගුවන්තොටුපලට ගෙන එන ලදී.

මෙම එන්නත් තොඟය භාර ගැනීමට සෞඛ්‍ය අමාත්‍ය, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ගුවන්තොටුපලට පැමිණ සිටියහ.

මින් පෙර ද චීන රජයෙන් ශ්‍රී ලංකාවට සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 06 ක් ලබා දීමට කටයුතු කර තිබුනි.

මෙරටට ගෙන එන ලද සයිනොෆාම් එන්නත් තොඟය ගුවන්තොටුපළේ සිට සෞඛ්‍ය අමාත්‍යංශයේ එන්නත් ගබඩා සංකීර්ණය වෙත ගෙන එන ඒමට කටයුතු කරන අතර, ඉදිරි දිනවල දී බස්නාහිර පළාත ඇතුලුව ආසාදිතයන් බහුලව වාර්ථා වන දිස්ත්‍රික්ක වල සිදු කරන එන්නත්කරණ වැඩපිළිවෙලට යොදාගැනීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරයි.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, ඩී.වී චානක, ජනාධිපති ඡ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, ගුවන් තොටුපල සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි යන මහත්වරු ඇතුලු පිරිසක් ද එක්ව සිටියහ.

Post Views: 1
Previous Post

සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයෙන් මිලියන 03ක වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

Next Post

රාජ්‍ය ඇමති සුදර්ශිනීගේ සහභාගීත්වයෙන් ගම්පහ රෝහලේ HDU ඒකකය විවෘතවෙයි

editor

editor

Next Post

රාජ්‍ය ඇමති සුදර්ශිනීගේ සහභාගීත්වයෙන් ගම්පහ රෝහලේ HDU ඒකකය විවෘතවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved