නාවික හමුදාව විසින් පසුගිය 22 වනදා වෙත්තලකේනි, කඩේයිකාඩු වෙරළ ප්රදේශයේ සිදුකරන ලද විශේෂ පාමුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ 107 ග්රෑම් 840 ක පමණ ප්රමාණයක් සමග සැකකරුවෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුුතු කර ඇත.
නාවික හමුදාව විසින් සිදුකළ මෙම විශේෂ පාමුර සංචාරයේදී, අසල ලඳු කැලෑවට පැනයාමට උත්සහ කළ සැකකටයුතු පුද්ගලයෙකු පරීක්ෂා කර ඔහු සතුව තිබී කේරළ ගංජා සහිත පාර්සල් 16 ක ප්රමාණයක් සොයාගන්නා ලදී.
එම සැකකරුගෙන් සිදු කල වැඩිදුර ප්රශ්ණ කිරීමේදී ලද තොරතුරකට අනුව, එම ප්රදේශයේ නිවසක් අසල සඟවා තිබූ තවත් කේරළ ගංජා සහිත පාර්සල් 24ක් සොයාගන්නා අතර සැකකරු සමග කිලෝ 107 ග්රෑම් 840ක පමණ වූ පාර්සල් 40ක අසුරා තිබූ කේරල ගංජා තොගය නාවික හමුදා භාරයට ගන්නා ලදි.
Navy seizes a haul of Kerala cannabis worth over Rs. 32 million with a suspect in Vettalakeni
The Navy managed to seize about 107kg and 840g of Kerala cannabis and apprehend a suspect, during a foot patrol conducted in the beach area of Kadeikadu, Vettalakeni on 22 July 2021.
Accordingly, the Naval Detachment of Vettalakeni in the Northern Naval Command was able to apprehend a suspect who had attempted to escape the scene, during the foot patrol in the Kadeikadu beach area. The suspect had 16 parcels of Kerala cannabis in his possession when the apprehension was made. After further interrogation from him, the Navy also managed to recover 24 more sacks of Kerala cannabis hidden near a house in the area. As such, the Navy recovered 40 packages in total and these packages contained about 107kg and 840g of Kerala cannabis.
Meanwhile, the street value of the seized stock of Kerala cannabis is believed to be over Rs. 32 million.
The operation was carried out adhering to the COVID-19 protocols in place due to pandemic concerns and the accused held in the operation was identified as a resident of Mulliyan area, aged 33. The suspect along with the stock of Kerala cannabis was handed over to the Marudankeni Police for onward legal action.