මෙත්මනුසත්කාරී භාරය විසින් රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහල වෙත රුපියල් මිලියන 3.1ක් වටිනා වැඩිදියුණු කළ ස්වයංක්‍රීය පද්ධතියක් (Automated Nucleic Acid Purification System) පරිත්‍යාග කිරීම අද (01) දින සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදු කෙරිණි.
එම අවස්ථාවට එක් වු ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ
කෝවිඩ් ආසාදිතයින් කඩිනමින් හදුනාගැනීමට හැකි මහගු උපකාරයක් බවයි.
මෙමගින් එක්වර PCR පරීක්ෂණ 48ක් සිදුකල හැකි මෙන්ම කඩිනමින් පරීක්ෂණ වාර්තා ලබාගත හැකි දියුණු තාක්ෂණයකින් යුක්ත මෙහි කාර්යක්ෂමතාවය ඉතා ඉහළය.
එබැවින් දිනෙන් දින වැඩිවන PCR පරික්ෂණ සංඛ්‍යාවෙහි ධාරීතාවය වැඩිකිරීමට රාගම රෝහලට මෙමගින් අවස්ථාව උදාවේ.
මෙම පරිත්‍යාගය සිදුකිරීමට මෙත්මනුසත්කාරී භාරය වෙනුවෙන් අවශ්‍ය මූලික සම්බන්ධීකරණ කටයුතු සිදුකරනු ලැබුවේ චිත්‍රපට නිෂ්පාදන රාජ් රණසිංහ මහතා වන අතර පරිත්‍යාගය සිදුකිරීමට නදීර ප්‍රනාන්දු පියතුමා සමගින් කේ.ආර් පුෂ්පරංජන, නීතිඥ රෝහණ ජයසුන්දර, මාර්ක් ප්‍රනාන්දු යන මහත්වරු සමග රංගන ශිල්පීනී සනෝජා බිබිලේ මහත්මිය එක්ව සිටි අතර අදාල පරිත්‍යාගය ලබාගැනීම සදහා උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රසිකා ලියනගේ මහත්මිය එක්ව සිටියාය.
Methmanusathkaree Trust contributes to the development of an improved PCR machine at Ragama Hospital.
Minister Dr. Sudarshini says that it is a great help to identify Covid infected quickly.
At a time when the Covid virus is spreading rapidly it is essential to control the disease by expediting the relevant tests to identify the patients. At such a juncture, the donation of an Automated Nucleic Acid Purification System worth Rs. 3.1 million to the Colombo North Teaching Hospital, Ragama by the Methmanusathkaree Trust, it should be a greatly appreciated. Dr. Sudarshini Fernandopulle stated. The Minister was speaking at the donation drive to the Ragama Hospital today (01) at the Ministry of Health.
The system is highly efficient with advanced technology that can perform up to 48 PCR tests simultaneously and obtain test reports quickly. Therefore, this will enable Ragama Hospital to increase the capacity of the increasing number of PCR tests.
Film Producer Raj Ranasinghe was the primary coordinator for the charity, which made the donation. Fr. Nadeera Fernando, KR Pushparanjana, Attorney-at-Law Rohana Jayasundara and Mark Fernando along with Actress Sanoja Bibile accompanied the donation. Dr. Rasika Liyanage, Deputy Director, Colombo North Teaching Hospital was present to receive the donation.