• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සිංගප්පූරුවේ පුහුණු වැඩසටහනක්

19 October 2021
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ලොව ඉහළම සෞඛ්‍ය පද්ධතියක් පවතින සිංගප්පූරුවේ වෛද්‍ය හා සෞඛ්‍ය තාක්ෂණික දැනුම ඔස්සේ මෙරට හදිසි ප්‍රතිකාර සේවාවන් සම්බන්ධයෙන් පුහුණු වැඩසටහනක් ආරම්භ කිරීමට සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

කොවිඩ් වසංගතයත් සමඟ ඇති වූ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් එරට වෛද්‍ය හා සෞඛ්‍ය සේවාවේ ඉහළ දැනුම මෙරට සෞඛ්‍ය පද්ධතියට ලබා දීම මෙහි අරමුණ වේ. ශ්‍රී ලංකා රජය හා සිංගප්පූරු “තමාසෙක්” පදනමේ ( Temasek Foundation) මූල්‍ය දායකත්වයෙන් සිංගප්පූරුවේ “නැන් යෙන් “ (Nyan Yan)පොලිටෙක්නික් අධ්‍යාපන ආයතනය මගින් මෙම පුහුණු වැඩසටහන ක්‍රියාවට නැංවේ.

මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් Zoom තාක්ෂණය ඔස්සේ ඊයේ (18) පැවැත්විණී. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිට එක් වු අතර සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් , සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ශෂිකලා ප්‍රේමවර්ධන මහත්මිය මෙන්ම “නැන් යෙන් “පොලිටෙක්නික් අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් හා“තමාසෙක්” පදනමේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළම නිලධාරීන්ගේ සිට තාක්ෂණික වශයෙන් කටයුතු කරන පහළම නිලධාරීන් දක්වා සෞඛ්‍ය සේවාවේ පිරිස් මෙම පුහුණූ වැඩසටහනට යොමු කිරීමට සැලැසුම් කර ඇත. මේ සඳහා වන මූලික පුහුණුව Zoom තාක්ෂණය ඔස්සේද අනතුරුව සිංගප්පූරුවේදී ප්‍රායෝගික පුහුණුව ලබා දීමද අරමුණ වේ.

සිංගප්පූරුව ලොව ශ්‍රේෂ්ඨ රාජ්‍යයක් බවට පත් කිරීමම සඳහා එරට හිටපු ජනාධිපති ලීක් වාන් යූ මහතා වෙහෙස නොබලා ගෙනගිය ගමන් මග ආසියානු රටක් ලෙස අපට ආඩම්බරයක් ගෙනදෙන බවත් ඔහුගේ කාර්යක්ෂම පරිපාලනය විස්මිත සිංගප්පූරුවක් ගොඩනැගීමට ඉවහල් වූ බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහිදී කීය. යෝජිත වැඩසටහන තුළින් ප්‍රතිලාභ ලැබෙන ශ්‍රී ලංකීය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ලොව ඉහළම සෞඛ්‍ය පද්ධතියක් තුළින් නිපුණතාව ලබා ගැනීමට හැකිවීම මෙරට සෞඛ්‍ය පද්ධතියට වඩාත් වැදගත් වනු ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී කීය.

එරට ජනතාවගේ වටිනාකම් අතර විනය සහ රටට ආදරය කිරීම අපට උගත හැකි කරුණු අතර ප්‍රමුඛ වන බවද හෙතෙම කීය. “තමාසෙක්” ජාත්‍යන්තර පදනම 2014 වසරේ සිටම මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව සෞඛ්‍ය කාර්ය මණ්ඩල ධාරිතාව වැඩි කිරීම, කළමනාකරණය සහ නායකත්වය මෙන්ම හදිසි සත්කාර හා හෙද කළමනාකරණය ඉහළ නැංවීමට ලබා දුන් දායකත්වය අගය කරන බවද අමාත්‍ය රඹුක්වැල්ල මහතා මෙහිදී කීය.

මේ අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ,නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත්, අධ්‍යක්ෂ (පුහුණු හා පර්යේෂණ) වෛද්‍ය වජිර නානායක්කාර යන මහත්වරුද සහභාගි වූහ.

Post Views: 18
Previous Post

කෙන්යාවෙන් මෙරට දිගු දුර ධාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුවක් – අමාත්‍ය නාමල්

Next Post

ICTA හි අධ්‍යක්ෂ මණ්ඩලයට භානුක හරිස්චන්ද්‍ර පත් කෙරේ

editor

editor

Next Post

ICTA හි අධ්‍යක්ෂ මණ්ඩලයට භානුක හරිස්චන්ද්‍ර පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved