• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

DFCC Auto Loan ඔබේ වාහන සිහිනය සැබෑ කරන අලුත්ම මූල්‍ය විසඳුම

21 October 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව ‘DFCC Auto Loan’ නමින් සුවිශේෂී රථවාහන ණය සේවාවක් හඳුන්වා දී තිබේ. ගනුදෙනුකරුවන්ට තම වාහන සිහින සැබෑ කරගැනීමට අත්වැලක් වීමේ අරමුණින් මෙම සුවිශේෂී සේවාව හඳුන්වා දී ඇත.

‘DFCC Auto Loan’ යටතේ දීර්ඝකාලීන ආපසු ගෙවීම් සැලසුම් යටතේ රු. මිලියන 10 ක් දක්වා ණය පහසුකම් ලබාගැනීමට ගනුදෙනුකරුවන්ට හැකියාව ලැබේ. මෙම පහසුකම, ණය ගැනුම්කරුවන්ට අවශේෂ වටිනාකමක් (Residual value) ද සහිතව විධිමත් ආපසු ගෙවීමේ සැලැස්මක් ඔස්සේ තමන්ට කැමති වාහනය මිලදී ගැනීමේ අවස්ථාව ලබා දෙයි. ණය කාලසීමාව අවසානයේදී අවශේෂ වටිනාකම ගෙවා අවසන් කිරීම වෙනුවට එය තවත් වසර කිහිපයක් දීර්ඝ කරගැනීමේ හැකියාවද පවතින අතර, සමස්ත ණය ආපසු ගෙවීමේ කාලය වසර 8 ක උපරිමයක් දක්වා දීර්ඝ කරගත හැකි වේ. මෙහිදී ණය ගැනුම්කරුට අවශ්‍ය නම් ණය කාලය අවසානයේ වාහනය අලෙවි කර අවශේෂ වටිනාකම පියවා, අලුත් වාහනයක් මිලදී ගැනීම සඳහා අලුතෙන් ණයක් ලබාගත හැක. අවම අවදානමක් සහ දීර්ඝ ණය කාලසීමාවක් සමගින් සහනදායී මාසික වාරික යටතේ වාහනයක් හිමිකර ගැනීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව ලබාදීම ‘DFCC Auto Loan’ හි මූලික අරමුණයි.

සියලුම කාර්, වෑන්, SUV, සහ ඩබල් කැබ් රථ සඳහා ‘DFCC Auto Loan’ ණය පහසුකම භාවිතා කළ හැකි වේ.

ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරමින් සමස්තයක් ලෙස රටේ ආර්ථිකයේ වර්ධනයට දායක වීම සඳහා, ජනතාවට වඩාත් පහසුවෙන් රථවාහන මිලදී ගැනීමේ අවස්ථාව ලබාදිය යුතු බව DFCC බැංකුව විශ්වාස කරයි. COVID-19 හේතුවෙන් රටේ ආර්ථික සංවර්ධනයට බාධා එල්ල වී තිබේ. මෙම තත්ත්වය හමුවේ ජනතාවට සහන සලසමින් ආර්ථිකය ශක්තිමත් කිරීමට උරදීමක් වශයෙන් ‘DFCC Auto Loan’ සේවාව හඳුන්වා දීමට DFCC බැංකුව කටයුතු කළේ ය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා මෙසේ පැවසී ය. “පෙර නොවූ තරම් සහනදායී ලෙස වාහන මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම තුළින් රටේ රථවාහන වෙළඳපොළ නැවත ශක්තිමත් කිරීමටත්, එය සැබෑ වෙනසකට ලක්කිරීමටත් ‘DFCC Auto Loan’ පහසුකමට හැකියාව තිබෙන බව අප විශ්වාස කරනවා. මේ ආකාරයට රටේ වැඩි පිරිසක් වෙත මූල්‍ය සේවාවන් සමීප කරවමින්, තමන් සිහින දකින වාහනය මිලදී ගැනීමට ඔවුන්ට අවස්ථාව සලසා දීමට හැකිවීමට අපට සතුටක්. මෙය අපගේ තිරසාරත්ව ක්‍රමෝපායට සමගාමීව සියලුම පාර්ශ්වකරුවන් වෙත සමාජ-ආර්ථික ප්‍රතිලාභ ලබාදෙමින්, ආර්ථික අභියෝග වලට ශක්තිමත්ව මුහුණ දීමේ හැකියාව වර්ධනය කරගැනීම සඳහා අප දරන උත්සාහයේ තවත් පියවරක් ලෙස හැඳින්විය හැකියි.”

 

 

Post Views: 1
Previous Post

විමල්ගේ “තෙවැනි මග මාසික සඟරාව ජනගත කෙරේ

Next Post

එකට ගෙව්ව ජිවිතය ගෙල වැලලාගෙන අවසන් වෙයි

editor

editor

Next Post

එකට ගෙව්ව ජිවිතය ගෙල වැලලාගෙන අවසන් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
සියලු පුරවැසියන්ට  මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

සියලු පුරවැසියන්ට මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

8 July 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025

Recent News

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
සියලු පුරවැසියන්ට  මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

සියලු පුරවැසියන්ට මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

8 July 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved