• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home Uncategorised

කඩිමුඩියේ නැනෝ නයිට්‍රජන් දියර ගෙන්වීම පිටුපස මගඩියක් – විපක්ෂනායක

23 October 2021
in Uncategorised
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආණ්ඩුව කඩිමුඩියේ නැනෝ නයිට්‍රජන් දියර ගෙන්වමින් බරපතල වංචාවකට මග විවර කොට ඇතැයි ද අදාල ගෙන්වීම සිදුකොට ඇත්තේ රාජතාන්ත්‍රික පදනමකින් හෝ නිසි ප්‍රසම්පාදන ක්‍රවේදයකින් නොවේ යැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද(23) තිස්සමහාරාමයේ බඳගිරිය  ප්‍රදේශයේ පැවති ගොවි හදගැස්ම වැඩසටහනෙහි තවත් පියවරකට එක් වෙමිනි.

හතු පිපෙන්නා සේ හදිසියේ මතුවූ ආයතනයකට මේ රටේ බදු ගෙවන්නන්ගේ සහ අහිංසක ජනතාවගේ මුදල් රුපියල් කෝටි 29ක් වංචා සහගත ලෙස යොදවමින් නැනෝ දියර ගෙන්වීමට ආණ්ඩුව කටයුතු කොට ඇතැයිද විපක්ෂ නායකවරයා පැවසීය. 

මේ මහා වංචාව පිලිබදව වහාම අපක්ෂපාතී,විනිවිද පෙනෙන පරීක්ෂණයක් පවත්වා මේ පිටුපස සිටින වංචනිකයින් හෙළිදරව් කළයුතු බව පැවසූ හෙතෙම කියා සිටි අතර මේ ජනතාවගේ මුදල් සමග කරන සෙල්ලම නතර කළයුතු බවද පැවසීය.මේ රටේ ජනතාව ලබාදුන් ඡන්දයේ වටිනාකම ආණ්ඩුව විසින් බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවත් , දැන් ආණ්ඩුවේම මැති ඇමතිවරු ජනතාවට ඔච්චම් කරන තත්ත්වයට පත්ව ඇති බවත් විපක්ෂ නායක පැවසීය.

රටපුරා පවතින ජනතාවගේ උද්ඝෝෂණ දේශපාලන උසිගැන්වීම්වල ප්‍රතිඵල නොවන බව පැවසූ විපක්ෂනායකවරයා ජනතාවටයි යන එනමං නැති කළ ආණ්ඩුව කෙරෙහි රටපුරා ජනතාව උරණ වී ඇතැයිද පැවසීය.

එම ප්‍රදේශයේ  කිරි ගොවීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව එහිදී ගොවි ජනතාව විපක්ෂ නායකතුමාව දැනුවත් කළ අතර එම අවස්ථාවට පළාත් සභා මන්ත්‍රී තෙන්නකෝන් නිලමේ ඇතුළු මහජන නියෝජිතයන් රැසක්ද ,ප්‍රදේශවාසී ගොවි ජනතාව ද එක්ව සිටියහ.

Post Views: 2
Previous Post

ජනාධිපතිවරයාගේ වෙනස නිසා රට විනාශයි – ජවිපේ නායක අනුර

Next Post

අසත්‍ය ප්‍රචාරයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා – ජනාධිපති ලේකම් 

editor

editor

Next Post

අසත්‍ය ප්‍රචාරයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා - ජනාධිපති ලේකම් 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved