කොරෝනා ආසාදිතයින් ලොව පුරා ජනතාවගෙන් 4,997,270ක් මේ වන විට මිය ගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කලේ එම ගණන තවදුරටත් ඉහළ යාමට හැකියාව ඇති බවයි.
එසේම මේ වන විට කොරෝනා ආසාදිතයින් ගණන 246,322,610 වාර්තා වී ඇත. ලෝකය පුරා තවදුරටත් වර්ධනය වන මෙම වසංගතයෙන් ආරක්ෂා වනු හැර ප්‍රතිජිවක ඖෂධයක් මෙතෙක් සොයා ගෙන නොමැත.