27 April 2024
#දේශීය

නිදහස් පක්ෂය හැමදාම රජයට විරුද්ධවයි හිටියේ -රාජ්‍ය ඇමැති දිලුම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කවදත් රජයට විරුද්ධ මතයේ හිටියේ බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඔවුන් යුග දනව් ගිවිසුමට හෝ පොහොර සම්බන්ධ ගැටළුවේදී ආණ්ඩුවට විරුද්ධව අදහස් පල කරන බව අමුණුගම මහතා පැවසිය.

එසේ වුවත් නිදහස් පක්ෂයට ලකුණු දාගන්න අවස්ථාවලදී ආණ්ඩුව ඇතැම් දේවලට සහාය පල කිරීමක් දකින්නට ඇති බව හෙතෙම කියා සිටියේය.

ලකුණු කැපෙන එව්වාට එයාලා නොමැති බව අමුණුගම මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *