• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සමස්ත ජනගහනයෙන් 70% ක් එන්නත්කරණය කර අවසන් – සෞඛ්‍ය ඇමති

29 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට සමස්ත ජනගහනයෙන් 70% ක් එන්නත්කරණයට ලක් කර අවසන් බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනෙනේ යුරෝපානු සංගමයේ තානාපති ඩෙනී චයිබි (Denis Chaibi) මහතා ඇතුළු පිරිසක් අද (29) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී හමු වු අවස්ථාවේදිය.

මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්බන්ධීකරණයෙන් යුරෝපානු සංගමය මගින් මෙරට සෞඛ්‍ය පද්ධතිය සඳහා යුරෝ මිලියන 02 ක් පමණ වටිනා සෞඛ්‍ය උපකරණ ලබා දීම සිදු කෙරිණි. ඒ අතර පල්ස් ඔක්සිමීටර, ඊසිජී යන්ත්‍ර,ඔක්සිජන් රෙගියුලේටර්ස්,රෝහල් ඇඳන් ආදිය වේ.

යුරෝපානු ආයෝජන බැංකුව හරහා කොවිඩ් වසංගතය පාලනය සඳහා යුරෝ මිලියන 100 ක විශේෂ සහන ක්‍රමයක ණය ආධාරයක් ලබා දීම පිළිබඳවද මෙහිදී ශ්‍රී ලංකාවේ යුරෝපානු සංගමයේ තානාපතිවරයා සාකච්ඡා කළේය.

එන්නත්කරණයෙන් ලොව ඉහළ මට්ටමක සිටින ශ්‍රී ලංකාවේ අවුරුදු 20-29 තරුණ ජනගහනයෙන් 60%ට ආසන්න ප්‍රමාණයක් මේ වන විට එන්නත්කරණයට ලක් කර ඇතැයිද අවුරුදු 15-19 පාසල් මට්ටමේ ළමුන් 32% එන්නත්කරණයට ලක්කර ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

බූස්ටර් එන්නතක් මෙරට ජනතාවට ලබාදීම ආරම්භ කෙරෙන බවත් එහිදී සෞඛ්‍ය,ආරක්ෂක හා සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන්නන් ඇතුළු ඉදිරි පෙළ පිරිස් සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන බවත් රඹුක්වැල්ල මහතා පැවසිය. එම වැඩපිළිවෙෙළ ආරම්භ කිරීම සඳහා මිලියනයක එන්නත් තොගයක් තිබෙන බවත් සෑම සතියකම ලක්ෂ 04 ක එන්නත් ප්‍රමාණයක් මෙරටට ලැබෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

විවිධ ආගමික මෙන්ම සම්ප්‍රදායිික මත නිසාවෙන් එන්නත්කරණයට යොමු නොවූ පිරිස් ඒ සඳහා යොමු කරවීමට එවැන්නන් සොයා ගෙයින් ගෙට ගොස් එන්නත්කරණයට යොමු කෙරෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එන්නත්කරණය හා කොවිඩ් පාලනය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය උපරිම වැඩපිළිවෙලක් ගෙනයන බවත් අන් සියල්ල ජනතාව සතු වගකීම බවත් ඒ මහතා පැවසිය.

ප්‍රංශය, ජර්මනිය,ඉන්දියාව වැනි රටවල පිරිස් ඔවුන්ගේ විවාහ මංගල්‍ය උත්සව මෙරටදී පැවැත්වීම සඳහා සැලැසුම් කර ඇතැයිද ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව සලකා බලමින් සිටින්නේයැයිද අමාත්‍යවරයා කියා සිටියේය.

එන්නත්කරණ කාඩ්පත මෙරට අනිවාර්ය කිරීම ගැන සාකච්ඡා කෙරෙමින් පවතින බවත් තරුණ පිරිස් එන්නත්කරණයට යොමු කිරීමට එය ඉතා වැදගත් වනු ඇති බවත් අමාත්‍යවරයා කීය.

මේ අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, වර්ල්ඩ් විෂන් ලංකාහි මෙරට අධ්‍යක්ෂ Sherly Stapleon, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහජන සෞඛ්‍ය පරිපාලන නිලධාරී වෛද්‍ය Olivia Niveras හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීහුද සහභාගි වූහ.

Post Views: 5
Previous Post

හෘද සාක්ෂිය තඩි ගලකට ගැටගහලා වතුරට ඔබාගෙන ඉන්න අපිට බෑ – ඇමැති විමල්

Next Post

රුසියාව තුල සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික අත්කම් නිර්මාණ ප්‍රවර්ධනයට

editor

editor

Next Post

රුසියාව තුල සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික අත්කම් නිර්මාණ ප්‍රවර්ධනයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved