• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඔමික්‍රෝන් හංගන්න, ප්‍රභේද පරීක්ෂණ නවත්වන්න, ජපුර රසායනාගාරය ඉවතට – රවි කුමුදේශ්

18 December 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉන්දියානු ජාතිකයෙකු ඔමික්‍රෝන් රැගෙන රටට පැමිණියේත්, රටපුරා වසංගතය සම්ප්‍රේෂණය කර ඇත්තේත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ වල පවතින දුර්වලකම නිසා බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගෝපදේශ හැදීමේදී වසංගත පාලනයට වඩා, මාර්ගෝපදේශ හැදීම සදහා ඒකාධිකාරයක් පවත්වා ගනිමින් සිටින කිහිප දෙනෙකුගේ පෞද්ගලික අභිමතයට යට වෙමින් කටයුතු කිරීම මෙම තත්වයට ප්‍රධාන හේතුවක් බව හෙතෙම පැවසිය.

ඉන්දියානු ජාතිකයාට ඔමික්‍රෝන් වැලදී ඇති බව හා රටට ඇතුළු වූ අනෙකුත් ප්‍රභේද පිළිබදව සොයා ගැනීම් මේවන තෙක් සිදු වී ඇත්තේ රාසායනාගාර කාර්යමණ්ඩලයේ කැපවීම හා ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාල රසායනාගාරයේ ස්වෙච්චා කැපවීම මත බව කුමුදේශ් මහතා අනාවරණ කලේය.

කෙසේ නමුත් පවතින මාර්ගෝපදේශ වලට අනූව, ඉන්දීයානු ජාතිකයාගේ ප්‍රභේද පරීක්ෂණය සිදු කල නොහැකි අතර, රටින් පිටව යන පුද්ගලයින්ගේ, එන්නත් දෙකම ලබාගෙන ඇති අයගේ සහ එන්නත් නොමැති ආසාදිතයෙකු වුවද, අසාදනයේ ප්‍රමාණයට අනූව ඊනියා මාර්ගෝපදේශ විශේෂඥයින් නිර්දේශ නොකරන කිසිවෙකුගේ හෝ ප්‍රභේද පරීක්ෂණ සිදු කල නොහැකි බව ඔහු අනාවරණ කලේය.

එන්නත් සියල්ල විද ඇති ඉන්දීයානු ජාතිකයාට ඔමික්‍ර්‍රෝන් වැලදී ඇති බව තහවුරු වීමත් සමගම එකී ඊනියා මාර්ගෝපදේශ වල දුර්වලතාවය සක්සුදක් සේ තහවුරු වී ඇති තත්වයක් යටතේ, ඔවුනගේ යටි අරමුණු හෙලිදරව් වීම වැලැක්වීම සදහා මේ වන විට ජපුර විශ්විද්‍යාලයේ ප්‍රභේද පරීක්ෂණ සදහා තහනමක් දමා ඇති බව හෙතෙම කියා සිටියේය.

බැලූ බැල්මට තහනමක් නොවන අයුරින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වරයාව රූකඩයක් කර ගනිමින් මාර්ගෝපදේශයක් ලෙස නිකුත් කර ඇති එමගින් උත්සාහ දරා ඇත්තේ ප්‍රභේද පරීක්ෂණ සදහා දිවයින පුරා ජපුර නොවන වෙනත් රසායනාගාර නම් කිරීමටය බව ඔහු පවසා සිටියේය.

ප්‍රභේද පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යාංශ රසායනාගාර තුල ආරම්භ කරන ලෙස වසර දෙකක් තිස්සේ අප හඩ නගමින් සිටියදී ඒ සදහා කටයුතු නොකරමින් සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර ලොක්කන්, හිටි හැටියේ මෙවන් මාර්ගෝපදේශ නිකුත් කර ඇත්තේ ප්‍රභේද පරීක්ෂණ සිදු කිරීමට වඩා ඒවා වැලැක්වීම සදහා බව ඔහු පැවසිය.

කෙසේ නමුත් රසායනාගාර සේවාවට අදාල මර්ගෝපදේශ සැකසීමේදී අදාල පාර්ශවකරුවන් සියල්ල නොකැදවා, තම හිතවත්ක් විශේෂඥයින් කිහිපදෙනෙකුට පමණක් ඒ අවස්ථාව ලබා දීම හරහා සෞඛ්‍ය අමාත්‍යාංශයටද මෙම මාර්ගෝපදේශ මාෆියාව පාළණය කල නොහැකි තත්වයකට පත්ව ඇති බව කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 5
Previous Post

උපාධිධාරීන් 51000ට ම ස්ථීර පත්වීම් – ඇමති දිනේෂ්

Next Post

විනය හමුදා නිලධාරියෙකුගේ වැදගත්ම අංගයයි -ජනපති

editor

editor

Next Post

විනය හමුදා නිලධාරියෙකුගේ වැදගත්ම අංගයයි -ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved