• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ එන්නත්කරණය කොවිඩ් පාලනය ගැන සෞඛ්‍ය ඇමති නවසීලන්ත මහ කොමසාරිස්ට කියයි

19 February 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ සාර්ථක එන්නත්කරණය තුළින් යහපත් මට්ටමක කොවිඩ් පාලනයක් රටට උදාකර ගැනීමට හැකිවූ බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපටන් (Michael Appleton) මහතා හමුවේ පවසයි.

මෙම තත්ත්වය තුළ රටෙහි ජනතාවගේ ජීවිත අවදානම අවම කරගැනීමට හැකි වූයේ යැයිද එමෙන්ම ආසාදිතයන් හා ඉන් රෝහල් ගත වන ප්‍රමාණය ඉතා අවම මට්ට්මකට ගෙන ඒමට හැකි වූ බවද අමාත්‍යවරයා පැවසිය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ නවසීලන්ත මහ කොමසාරිස්වරයා  සෞඛ්‍ය අමාත්‍යාංශයේදී හමුවූ අවස්ථාවේදීය.

කොවිඩ් පාලන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ සිට පහළ දක්වා සෑම තරාතිරමකම සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉහළම කැපකිරීමක් කළ බව සෞඛ්‍ය අමාත්‍යවරයා නවසීලන්ත මහ කොමසාරිස්වරයා හමුවේ මෙහිදී පැවසීය.

රාජකාරි තත්ත්වයනට එහා ගොස් ස්වේච්ඡාවන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩල මේ උදෙසා ඉහළ කැපකිරීමක් කළ බවත්, එම කැපකිරීම වඩාත් අගය කිරීමට ලක් කෙරෙන බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා කීය.
ව්‍යසනය ආරම්භක අවස්ථාවේ සිට ඇතැම් රටවල් වලින් ඉහළ දායකත්වයක් ලැබුණු බවද එය ශ්‍රී ලංකාව වැනි රටකට මහත් ශක්තියක් වූ බවද අමාත්‍යවරයා පැවසීය. ශ්‍රී ලංකාවේ කොවිඩ් පාලනය සඳහා නවසීලන්තය දැක්වූ දායකත්වයට ස්තූතිය පිරිනමන බවත් විශේෂයෙන් නවසීලන්තයේ කොවිඩ් පාලනයේ සාර්ථකත්වය පිළිබඳව සතුටු වන බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපටන් (Michael Appleton) මහතා, ශ්‍රී ලංකාවේ එන්නත්කරණය හා කොවිඩ් පාලනයේ සාර්ථකත්වය පිළබඳව සතුටු වන බවද ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ කැපකිරීම අගය කරන බවද පැවසීය.

වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිස් සඳහා වන පුහුණු පාඨමාලා වෙනුවෙන් නවසීලන්තයේ වැඩි ඉඩක් පවතින බවද මේ සඳහා ලොව පුරා බොහෝ රටවලින් විවිධ පිරිස් නවසීලන්තයට පැමිණෙන බවද මහ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය. විිශේෂයෙන් ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය තුළ එම පාඨමාලා සඳහා වැඩි ඉඩක් ලබාදිය හැකි බවද ඒ මහතා කීය.

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Post Views: 19
Previous Post

මෙරට ග්‍රන්ථ කිහිපයක් අබ්දුල් හමීඩ් ෂෝමන් මහජන පුස්තකාලය වෙත තිළිණ කෙරේ

Next Post

සිංහල ගොවිතැන කෘතිය ජනපතිට පිළිගැන්වේ

editor

editor

Next Post

සිංහල ගොවිතැන කෘතිය ජනපතිට පිළිගැන්වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

18 July 2025
රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

18 July 2025
මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා කෝප වෙයි

මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා කෝප වෙයි

18 July 2025
ආණ්ඩුව තව මාසෙකින් පෙරලනවාලු, ඉතිං පෙරලපල්ලකෝ  – ලාල්

ආණ්ඩුව තව මාසෙකින් පෙරලනවාලු, ඉතිං පෙරලපල්ලකෝ – ලාල්

18 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

18 July 2025
රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

18 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved