ගමට ගෙයක් රටට හෙටක් වැඩසටහන යටතේ මාතලේ මහ නගර සිමාවේ බෝගහකොටුව,විහාරපාර කොටසේ නිවාස හයක් මේ වන විට ඉදිකරමින් පවතින බව මාතලේ නියෝජ්‍ය නගරාධිපති අමිල් නිරෝෂන් ඉන්ද්‍රරත්න මහතා පවසයි.
ඒ අනුව නිවාසවල ඉදිකිරිම් මේ වන විට සිදු කර ඇති බවත් එක් නිවසකට රජය මගින් රුපියල් ලක්ෂ හයක මුදලක් වැය කර ඇති බවත් තවත් අඩුආදායම්ලාභි පිරිස් සදහා නිවාස ඉදිකිරිමේ වැඩකටයුතු සිදු කරන බවද නියෝජ්‍ය නගරාධිපති වරයා පැවසිය.
මාතලේ මහේෂ් කිර්තිරත්න