ජාතික ජන බලවේගයේ රැලිය නුගේගොඩට රැස්වෙයි
ජාතික ජන බලවේගය සංවිධාන කරන විරෝධතා රැලියක් අද (23) පස්වරු 3ට නුගේගොඩ නගර මධ්‍යයේ දී පැවැත්වේ.
ඒ, ජනතා විමුක්ති පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනි.