තමා හෝ තමාගේ පවුලේ කවුරුන් හෝ රජයේ දේපල අවභාවිතා කලානම්, තමා දඩුවම් විදිමට සුදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
අද පැවැති (04) විශේෂ මාධ්‍ය හමුවේදී ඒ් මහතා කියා සිටියේ තමා හෝ තමාගේ පවුලෙ උදවිය සම්බන්ධ දුෂණ වංචා ඇත්නම් එය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙසයි.
මෙය සැබෑවින්ම දේශපාලන මඩක් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.